ඊයෙ රෑ හීනයක් දැක්ක සිඞ්හලු.. :dull: :dull:
වයිට් වෝකර්ස්ල ටිකක් වෝල් එක එහාපැත්තෙ පිළිවෙලට හිටගෙන ඉන්නව.. :shocked: :shocked:
wights ල කවුරුත් පේන්න නෑ වයිට් වෝකර්ස්ල විතරයි.. :no: :no:
මේකෙ තේරුම මොකක් වෙන්න ඇතිද :eek: :eek:
වෝකර්ස්ල අටක් වගේ ඉන්න ඇති වැඩිම වුනොත්.. :no: :no: