සිඞ්හලු මී කතුරක් කීයක් වගේ වෙනවද ? :dull: :dull:
මීට කලින් පාවිච්චි කල්ලම නෑ.. :no: :no:
ෆිල්ම් වල නං දැකල තියෙන්නෙ චීස් තියෙනව.. :dull: :dull:
චීස් නැතුව පාං කෑල්ලක් වගේ තියල සෙට් කරන්න බැරිවෙයිද ? :dull: :dull:
ගම්පහ ටව්න් එක අවට මී කතුරු විකුණන කඩේකුත් තියෙනවනං කියන්න.. :dull: :dull:
සද්දෙ...