මතකෙ තියෙනවා, එකනෙ බලන් හිටපු විස්තර කියන්නෙ ඔපරෙශන් වලදි එහෙම , සිහිය තියෙනවා අත් කකුල් හොලවනවා නම් ඇස්ට්‍රල් එක ඇගෙ තියෙනවා එතකොට දත්ත ගන්නෙ ඔක්කොම පන්චඉන්ද්‍රිය වලින්, තද බල කොමා හො ඔය ස්ලිපින් පැරලයිස් වගෙ වලදි ඇස්ට්‍රල් එක අයින් වෙලා හිතට එන දත්ත තියෙන්නෙ, බොහොම කාලාතුරකින් තමයි ඇස්ට්‍රල්...