ඇත්තටම හිරගෙයක් කියන්නේ මිනිහෙක් කරපු වැරදි වලට දඩුවම් දෙන තැනක්නේ.. එක පැහැදිලි..
එත් මීනී මැරුමරුවෙකුට දාම ගාතකයෙකුට මම හිතන්නේ හිරගේ කියන්නේ ඔවුන් කරපු වැරදි වලට හරියටම දඩුවම් නොලැබෙන තැනක්.
මට මේක හිතිච්ච දෙයක්.. ඒවගේ මීනිමරුවන්ට හොඳ නැද්ද මෙහෙම කොලොත්
හිතන්න මිනිහෙක්ගේ අඟ කෝම එකකට පත්කලොත් කිසිම ප්රතිචාරයක් දක්වන්නැතුව සමහර විට ඇස් ඇරගෙන මාස ගනන් ඉන්න සිද්ද වෙනවා ශරීරයේ කිසිම අවයවයක් හොල්ලන්නවත් බෑ. ඒත කොට ඒ අවස්තාවේ අපේ හිත වැඩකරණවානන් මන් දකින විදිහට මිනිහෙකුගේ ශරීරය තරන් හිරගෙයක් වෙන කොහෙවත් නෑ. මේ ශරීරය ඇතුලේ ඒහෙම හිරවෙලා ඇස් පිල්ලමක් වත් ගහන් නැතුව හිත හිත මාස ගානක් ඉන්න වෙනවා කියන්නේ...
ඒත් කෝමා එකකදි මම අහල තියනව විදිහට කෝම එකක් හැදිල මිනිහෙක් ප්රකෘති තත්වයට පත්වෙනකොට ඒයාට මතක කෝම එක වෙන්න කලින් මතකයන් ලූ. මේක මම හරියටම දන්නෑ
දන්න කෙනෙක් ඉන්නවනන් පැහැදිලි කරන්න...