දැන් නිවුස් වල යන විදියට පෙන්නෙ දැන් කිසි ප්‍රශ්නයක් නැ කියලා පෙන්නලා ඇන්දිරිනිතිය අයින් කරන්න , ටෙස්ට් කරන ගාන මදි එවගෙම එක වැඩි කරන්නෙ නැ කෙස් අහුවෙලා දිගටම ඇන්දිරිනිතිය දාගෙන ඉන්න වෙන නිසා, රටින් ආපු උන් එක්ක සාමාජෙ පැතිරිලා තියෙන්නෙ එකෙ කිසි සැකයක් නැ, මාර්තු 1 - 15 ආපු ඔක්කොම ගෙවල් වලට ගියා...