1. virajkavn

    ඉස්සර සත්තු කතාකරාද?

    අපේ පුසා නං අද උදෙත් කතා කරා. උබලගේ එකාගේ උගුරේ මොනව හරි හිර වෙලාද ?
  2. virajkavn

    අන්තර් විශ්වවිද්යාල පිංගුත්තර තට්ට බල මණ්ඩලය Motto

    කවුද අප්පා මේ ගෑනිට ඩිග්රියක් බලෙන් කෙරෙව්වේ. නිකං අතවරයක් කරලා වගේ
  3. virajkavn

    ලංකාවෙ සුපිරි ඉන්ටර්නෙට් - 1

    ඉතිං බන් ඕකට Unlimited Internet කියන්නේ නැතුව වෙන මොකක් හරි බිබිකන් නමක් දාල දුන්නන් ඉවරයිනේ
  4. virajkavn

    A/C Help

    සොල ගහපං එතකොට ලාබයි 6kw වගේ
  5. virajkavn

    ලංකාවේ EV අද තත්වය

    1)හැමදාම ස්කෝලෙට ළමයි අරන් යන්න 12.5km යනවා අපහු 2pm ගෙදර එන්න ඕනි ආපහු බිස්නස් එකට යන්න 12.5km යනවා ගෙදර එන්න 12.5km ස්මනයෙන් දවසකට 50km -75km යනවා ඕකට මම තියන් ඉන්නේ 1991 L 200 2w cab එකක් 23-25km අතර කරනවා ලීටර් එකකින් විත් අ A/C එක්ක.(මේක ගත්තේ ලක්ෂ 24කට 2019) 2) කොහේ හරි යන්න තියන් ඉන්නේ...
  6. virajkavn

    A/C Help

    ඔබගේ 18000 BTU non-inverter A/C එකක් දවසකට පැය 10ක් ක්‍රියාත්මක වීමෙන් (28°C උෂ්ණත්වය යටතේ) අනුමානව දවසකට 18 ඒකක පරිභෝජනය වේ කියලා හිතමු. එය අනුව: 🔢 මාසික ඒකක පරිභෝජනය (18 × 30) = 540 units ⚡️ විදුලි බිල්පත ගණනය කිරීම (CEB 2024 July Tariff Slabs අනුව) ශ්‍රී ලංකාවේ CEB domestic user එකට අදාළ...
  7. virajkavn

    Card Payment වලදි කැපෙන 2.5% ගැන....

    LP gas wala profit eka 4% card payment eka 2.5% mekata mokada karanne ?
  8. virajkavn

    Air Asia seat booking

    Online checkin වෙන්න අපි හැමදාම කරන්නේ එහෙමයි
  9. virajkavn

    අනාථ නොවි බඩු ගේමු - Custom TAX

    Bump අලි එක්ස්ප්‍රස් ඇප් එක මකල අලයක් හිටෝගෙන කනවා කියල හිත හද ගත්ත. පලි: ඔකේ තියන තරමක් තියෙන්නේ නාස්ති කාර සුකුරුත්තන් බදු කියල හිත රවට්ට ගන්නවා. එක නෙමයි දන්නා කුකුලෙක් කියපන්කො වාහන වලට 300% ගහන්න ඕනි කියල යෝජනා කරපු එකා මොකද කියල. කවදද ඔය මගිල පටන් ගත්තේ කියල ?

    No contents