මගේ යාලුවෙක් ඇහුවා හල්මිල්ලෙන් ජනෙල් හැදුවට අවුලක් නැද්ද කියලා. මටත් අයිඩියා එකක් නැති නිසා මම ඇහුවා හොඳ වඩු බාස් කෙනෙක්ගෙන් අහන්න කියලා. මට කියන්නකෝ ලී ගැන දන්න කෙනෙක් මෙහෙම හල් මිල්ල වලින් ජනෙල් හැදුවට අවුලක් නැද්ද කියලා.@PHBhagya
හල්මිල්ල හයිය ලියක්, නමුත් අව්වට පුපුරනවා.මගේ යාලුවෙක් ඇහුවා හල්මිල්ලෙන් ජනෙල් හැදුවට අවුලක් නැද්ද කියලා. මටත් අයිඩියා එකක් නැති නිසා මම ඇහුවා හොඳ වඩු බාස් කෙනෙක්ගෙන් අහන්න කියලා. මට කියන්නකෝ ලී ගැන දන්න කෙනෙක් මෙහෙම හල් මිල්ල වලින් ජනෙල් හැදුවට අවුලක් නැද්ද කියලා.@PHBhagya
තෑන්ක්ස් බ්‍රෝ.හල්මිල්ල හයිය ලියක්, නමුත් අව්වට පුපුරනවා.
තෑන්ක්ස් බ්‍රෝ.හල්මිල්ල මහෝගනී වලට වඩා හොඳයිද බන්?
@XibitZ ඔයත් මොකක් හරි කියන්න.
------ Post added on Aug 1, 2025 at 10:36 PM
No 1 : Kosමගේ යාලුවෙක් ඇහුවා හල්මිල්ලෙන් ජනෙල් හැදුවට අවුලක් නැද්ද කියලා. මටත් අයිඩියා එකක් නැති නිසා මම ඇහුවා හොඳ වඩු බාස් කෙනෙක්ගෙන් අහන්න කියලා. මට කියන්නකෝ ලී ගැන දන්න කෙනෙක් මෙහෙම හල් මිල්ල වලින් ජනෙල් හැදුවට අවුලක් නැද්ද කියලා.@PHBhagya
Thank you very much broNo 1 : Kos
No 2: Teak
No 3: Halmilla
Halmilla awulak nae bro danna
Owතෑන්ක්ස් බ්‍රෝ.හල්මිල්ල මහෝගනී වලට වඩා හොඳයිද බන්?
@XibitZ ඔයත් මොකක් හරි කියන්න.
------ Post added on Aug 1, 2025 at 10:36 PM
කොස් තමා හොඳම හදන ගේ විකුණන්න හදන්නේ නැත්නම්..![]()
අපේ හල්මිල්ල බාවිතයක් නෑ.
කොස්, තේක්ක තමයි.
කැටකෑරලත් අව්ලක් නෑ.