මොනව තිබ්බත් රට ගැන හැගීමක් නැත්නම් උගෙන් වැඩක් නැත .මාලිංග අද ඉන්නේ තත්වේ ඉන්නේ සහ ipl ගහන්නේ ලංකාවේ ටීම් එකට සෙල්ලම් කරපු නිසා කියල අමතක නොකරන්න .
මාලිංග ලංකාවේ ජාතික කණ්ඩායමේ සෙල්ලම් නොකලානම් අද මාලිංග යනු කවරෙක්ද කියා කිසිවෙක් නොදනිති .
ස්නාත්ලට අරවින්දලට අර්ජුනලට මහේලට සන්ඟට ක්‍රිකට්...