1. haunte

    🤣 තමන් ඉන්නේ කාගේ පැත්තෙද කියලවත් මතක නැති උන් ව පක්ෂෙට බන්දව ගත්තම 🤣

    ඔය කුලියට ගත්තු කෙනෙක් නෙමේ බන්. SJB රන්ජිත් මද්දුම බණ්ඩාරගේ දුව ඔය ඉන්නේ. (හැබැයි එයා එළිපිට තාත්තගේ නම විකුණගෙන තැනක් ගන්න හදන්නේ නෑ)
  2. haunte

    මැදමුලනත් ගූ පරාදයි 😂😂🙏

    othana inna bahutharaya lejja bayata hedichcha genu ban. camerawata kiyanna lejjayi. unuth godak welawata ara percentage ekatama bedila yai
  3. haunte

    🗳️ 2024 ජනාධිපතිවරණය - NPP චන්ද ප්‍රතිශතය ~ 52%

    පුළුවන් බන්, 2019දී ගෝටා පැරදුනු මීගමුව පැත්තේ වුනත් මලිමාවට වැඩියි දැන්. අනික උතුරු නැගෙනහිරෙනුත් දිනුවේ නැති වුනාට ගෝටා ගත්තට වඩා ගන්නවා. උතුරු නැගෙනහිර චන්ද වලින් මේ පාර වැඩක් වෙන්නේ නෑ සජිත්ටයි රනිල්ටයි. හේතුව තමා ඒවා දෙකට බෙදෙනවා සජිත් හා රනිල් අතරේ. එතකොට ලොකු කුට්ටියක් වැටෙන්නේ නෑ 2019දී...
  4. haunte

    🗳️ 2024 ජනාධිපතිවරණය - NPP චන්ද ප්‍රතිශතය ~ 52%

    මම නම් හිතන්නේ එහෙම වුනොත් සජියගේ චන්ද වලින් 60-70% රනිල්ට ගිහින් 30-40% අනුරට යනවා. සජියට කැමති සෙට් එකේ ඉන්නවා රනිල්ට අකමැති අය ඕනේ තරම්
  5. haunte

    මුන්ගෙ මීටින් වලට යන උන්ට බත් තහනං කරන්න ඕනෙ 😌😂

    Ape pathiwala nam thaama pocket meeting ekak wath thibuna kiyala aranchiyak ne. Kaaryalayak nam erala thibuna dawas 2 3kata kalin
  6. haunte

    🗳️ 2024 ජනාධිපතිවරණය - NPP චන්ද ප්‍රතිශතය ~ 52%

    NPP තමා වැටෙන්නේ බන්. ගම්වල බලපන් පොඩ්ඩක්, රනිල්ට දෙන මනුස්සයෙක් හොයාගන්න නෑ ලෙසියකට. ඉන්නේ අනුරටයි සජිත්ටයි විතරයි. කොළඹ මුළු එකතුව ගද්දි 50% එන්නේ නැතිවෙයි කියල හිතෙනවා මටත්. ------ Post added on 1724698127
  7. haunte

    🗳️ 2024 ජනාධිපතිවරණය - NPP චන්ද ප්‍රතිශතය ~ 52%

    wenna puluwan. 50% percent walata wada poddak wedipura ei godak welawata. 1994n passe wedima 2nd place ekka gap ekakin presidential election ekak dinanne me election eke thama.
  8. haunte

    කුබියෝ එකේ ප්‍රියන්තත් අනුරට. ❤ 🐜

    පිස්සුද බන්. අවුරුදු එක හමාරකට කලින් රනිල් සුපිරි කිව්වා interview චකකදී. ඒක unp කාරයෝ කපලා අරන් සෑහෙන්න share කරා. ජෙප්පො බැන්නාමූට සෑහෙන්න fb එකේ
  9. haunte

    සජිත් ගේ රැලියකට ආපු පිරිසකට තඹුත්තේගම දී තණකොළ දෙයි.⚡

    Pita gam walata gihin e game ewunta gahalanam ithin aye apahu enna neme putho. :no:
  10. haunte

    ⛔⚡ මාලිමාවේ කොලඹ කාන්තා රැලියේ ආසන 30,000 ත් මදිවෙයි...

    Photo wala eka peliyaka putu gaana genala peli keeyak thiyenawa wage penawada balala ganan hadanna puluwan samanyen. 10000ta nam wedi ban. 30k nam nethiwa ethi ewunaata
  11. haunte

    රට අනුරට frame එක

    Thawa site ekak thibuna poddak wenas frame ekak daaganna. mata e site eke nama mataka ne
  12. haunte

    රට අනුරට frame එක

    https://nppmatara.click/
  13. haunte

    හොරුන්ට ඉදිරිපත් නොකළ මැණික් බුදුරුව අනුර ගේ දෝතට

    Ubalage hithaluda? Source ekak thiyenawada? mama nam ohoma wisesa pilimayak gena kathawak ahala ne ada wenakan
  14. haunte

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්ෂණය ඔස්සේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 14,022ක මැතිවරණ ප්‍රතිඵල අනාවැකි

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්ෂණය ඔස්සේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 14,022ක මැතිවරණ ප්‍රතිඵල අනාවැකි For the first time in Sri Lanka, election result prediction of 14,022 GN Divisions through GeoAI technology ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අන්තර්ක්‍රියාකාරී සහ බුද්ධිමත් සිතියම් හරහා විසල් දත්ත සහ...

    No contents