1. haunte

    ලංකාවේ ඔලමොට්ටලයෝ ගැන රුචිර සර් ගෙන් සුපිරි විග්‍රහයක්

    mama buwage video wediya balanne ne. Malimawata chande dena aya balanna one ne neda oya video eka :P
  2. haunte

    අනුරට බහුතරය

    මට අද යාලුවෙක් හම්බුනා .එයාල සම්ප්‍රදායික UNP, සජිත්ටවත් යන්නේ නැතිව හිටපු, UNP අකිල විරාජ්ලව ලගින් ආශ්‍රය කරපු අය. එයාලගෙ ගෙදරිනුත් දෙන්නෙක් මාලිමවට දෙනවා කිව්වා මේ පාර.
  3. haunte

    ලොකු පුතා ගමට එනවා 😍😍😍

    අනිත් පක්ෂවල කාලකන්නි වගේ පාක්ෂිකයින්ව අවුවේ ගොඩගහලා වද දීලා රැස්වීම් තියෙන්නේ නෑ:angry:. ලස්සන සුවපහසු AC හෝල් වල තමා අපේ ලොකු පුතා ජනතාව අමතන්නේ :yes:
  4. haunte

    මා රනිල් අත හැර අනුර වෙනුවෙන් පෙනී සිටිමි.

    ගණිකා සේවය සුද්දගේ කාලේ ඉදන් මේ වෙනකන්ම නීති විරෝධී නැහැ.අලුතින් නීතිගත කරන්න දෙයක් නෑ. තහනම් කරනවා නම් තමා නීති හදන්න වෙන්නේ.
  5. haunte

    කාල්ටන් ඉදිරිපිට ඡන්ද ප්‍රථිපල

    mahindata gotabhayata wandina minissu wunath godak aya Namalta Basilta ehema salakanne ne ban.
  6. haunte

    පැතුම් කියන්නේ කවුද

    Meanwhile jeppas: එදා නොඇසූ කන් අද අසයි. අද නොඇසූ කන් හෙට අසාවි.
  7. haunte

    සජිත් ගේ හොර ශොට් එකද?

    Mekitath ilagata kepilla enawa den aaryawagen :rofl: :rofl: :rofl:
  8. haunte

    කොච්චිකඩේ චන්ද ප්‍රතිපලය (යුන්පි බල කණු හෙල්ලෙයි)

    Mun thama godak inne. samahara aya(Gune aiyage kamare channel eka) camera ekata kiyanne nethiwa ballot paper ekaka mark karala pettiyakata daanna kiyala thibuna. ethakota oya wenath set eka sehenna adu wenawa
  9. haunte

    ජලනි ප්‍රේමදාස

    කල්පනා කරලා බලන්න.. ඕවා පටන් ගත්තු හිරුණිකා නෝනා පෙන්න නෑ නේද ?
  10. haunte

    NPP ජාතික භික්ෂු පෙරමුණ. 🔴 LIVE

    meka ne neda? GMOA eka thaama mainda maaththayalath ekkada danne ne
  11. haunte

    සජියගේ අද රැලියේ සෙනග බලන්න වරෙන්. සුපිරියක් තමා 😍😍😍

    Enna nam kelinma badata papuwata wadinne. Hospital ekkan yanna kalin paralowa yanna wenna puluwan wadina thene hetiyata. dennek innawa :love2: :love2: ------ Post added on 1724342589

    No contents