අද දවල් දැකපු ගොඩාක් දුක හිතෙන සීන් එකක් මේක...
ඇස් ලෙන්නේ නැති මනුස්සයෙක් ගියා පාරේ... පාරේ දඩි වලවල්. අනිත් පැත්තේ කානුව... මේ මනුස්සයා අඩියක් යන්න විනාඩි 5විතර යනවා... මීටර් 20ක් විතර වලවල් තියෙන්නේ... බිම අත ගගා, අර සුදු සැර යටිනුත් ඇන ඇන යන්නේ...... පාරේ යන මිනිස්සුන්ට ඇස් පේනවා. එත් ඒ...