☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අද දවල් දැකපු ගොඩාක් දුක හිතෙන සීන් එකක් මේක...

    ඇස් ලෙන්නේ නැති මනුස්සයෙක් ගියා පාරේ... පාරේ දඩි වලවල්. අනිත් පැත්තේ කානුව... මේ මනුස්සයා අඩියක් යන්න විනාඩි 5විතර යනවා... මීටර් 20ක් විතර වලවල් තියෙන්නේ... බිම අත ගගා, අර සුදු සැර යටිනුත් ඇන ඇන යන්නේ...... පාරේ යන මිනිස්සුන්ට ඇස් පේනවා. එත් ඒ මිනිස්සු මේ මනුස්සයව දැක්කේ නෑ වගේ යනවා.... මටනම් මාරම අව්ල්.. මට එවෙලේ කරගන්න දෙයක් නෑ.. මම කඩේ ඇතුලේ හිටියේ.. බඩු වගයක් ගන්න ගමන්......
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අද මම තාත්තාව එක්කන් එන්න ටවන් ඒකට ගියා.....

    එක පාරටම මට දැක්කේ දේට මගේ ඇස් අදහා ගන්න බැරුව ගියානේ.. :shocked::shocked: කව්ද යකෝ මේ?:confused::confused: මීට කලින් කවදාවත් දැකලා නෑ. අහිංසක මුහුණත් තහඩුවක්. පොඩි එකේ වගේ තාත්තගේ අතේ එල්ලිලා යනවා... මම කවදාවත් දැකලා නෑ එහෙම අහිංසක කෙල්ලෙක්... :yes: සුර දුතුකාවක් වගේ... :yes::yes:. මාව නිකන් කරකොලා අත ඇරියා වගේ....... දැක්ක විතරයි මට නිකන් කරන්ට් එක වැදුනා වගේ. :love::sorry::sorry:

    එහෙනම් උඹට බඩු හම්බවෙලා මීට පස්සේ ඉතිං සොරි තමයි
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඌත් ඉවරයි

    ඉවර නෑ උත්ටෝ...ආයේ එකී දකින්න හම්බෙන එකක් නෑ...:( මෙහෙ කට්ටියක් වෙන්න බෑ....:sorry: වෙලාවට හරි හෙට දැක්කොත් කියන්නම්.. :yes::yes:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අර ටොමා බං. ඌ පණදාගෙන ගහලලු හැබැයි තාම මේක ඉන්න ෆිට්ම එව්න් ඔක්කොම වත් කමෙන්ට් කරල නෑලු බං.

    කොහෙද ඕකට කඩි කුලප්පුව නේ. ඉවසල ඉන්න කියපන්. පට්ට ත්‍රෙඩ් එකක් ඒක. කොල්ලෝ අනිවා බලනවා ඕක.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අද දවල් දැකපු ගොඩාක් දුක හිතෙන සීන් එකක් මේක...

    ඇස් ලෙන්නේ නැති මනුස්සයෙක් ගියා පාරේ... පාරේ දඩි වලවල්. අනිත් පැත්තේ කානුව... මේ මනුස්සයා අඩියක් යන්න විනාඩි 5විතර යනවා... මීටර් 20ක් විතර වලවල් තියෙන්නේ... බිම අත ගගා, අර සුදු සැර යටිනුත් ඇන ඇන යන්නේ...... පාරේ යන මිනිස්සුන්ට ඇස් පේනවා. එත් ඒ මිනිස්සු මේ මනුස්සයව දැක්කේ නෑ වගේ යනවා.... මටනම් මාරම අව්ල්.. මට එවෙලේ කරගන්න දෙයක් නෑ.. මම කඩේ ඇතුලේ හිටියේ.. බඩු වගයක් ගන්න ගමන්......

    :(:(:(
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එහෙනම් උඹට බඩු හම්බවෙලා මීට පස්සේ ඉතිං සොරි තමයි

    වැඩක් නෑ බන්..... එකී මෙහෙ කෙල්ලෙක් නෙමේ,.. මීට කලින් දැකලම නෑ... :( වෙලාවට මෙහෙනම් එත් මට වැඩක් නෑ... මට ඕවට වඩා මගේ ප්ලාන් ලොකුයි.....
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අද මම තාත්තාව එක්කන් එන්න ටවන් ඒකට ගියා.....

    එක පාරටම මට දැක්කේ දේට මගේ ඇස් අදහා ගන්න බැරුව ගියානේ.. :shocked::shocked: කව්ද යකෝ මේ?:confused::confused: මීට කලින් කවදාවත් දැකලා නෑ. අහිංසක මුහුණත් තහඩුවක්. පොඩි එකේ වගේ තාත්තගේ අතේ එල්ලිලා යනවා... මම කවදාවත් දැකලා නෑ එහෙම අහිංසක කෙල්ලෙක්... :yes: සුර දුතුකාවක් වගේ... :yes::yes:. මාව නිකන් කරකොලා අත ඇරියා වගේ....... දැක්ක විතරයි මට නිකන් කරන්ට් එක වැදුනා වගේ. :love::sorry::sorry:

    කුමරියක පා සළඔ සැලුනා
    වසා සිටි නෙතු පියන් ඇරුනා
    කුමර බඔසර අසපුවේ රුකා
    සම වැදී උන් දැහැන් බිඳුනා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කොහෙද ඕකට කඩි කුලප්පුව නේ. ඉවසල ඉන්න කියපන්. පට්ට ත්‍රෙඩ් එකක් ඒක. කොල්ලෝ අනිවා බලනවා ඕක.

    ඌට මම කිව්වා බං ඉවසපං කියලා. ඔය ඉන්නේ කට අනිත්පැත්ත ගහල වගේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Lewke කෑම හදනවා
    46-funny-pictures-865.jpg
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    චන්දෙට හපං HIVE මගුල බං. ආයි නම් චැට් එක එනකං ත්‍රෙඩ් දාන්නෙ නෑ.

    ඉවසල හිටින්. හයිව් මගුල ආව වේගෙන්ම යයි. එලකිරිය කවදත් මෙතන :yes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කුමරියක පා සළඔ සැලුනා
    වසා සිටි නෙතු පියන් ඇරුනා
    කුමර බඔසර අසපුවේ රුකා
    සම වැදී උන් දැහැන් බිඳුනා

    ටහිකෙයි.. උබ හදන්නේ මාව කන්නද?

    අඩෝ ඕවාට වැඩ මචන් මගේ ප්ලාන් ලොකු... මගේ ටාගට් එක මට වැදගත්..
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අද දවල් දැකපු ගොඩාක් දුක හිතෙන සීන් එකක් මේක...

    ඇස් ලෙන්නේ නැති මනුස්සයෙක් ගියා පාරේ... පාරේ දඩි වලවල්. අනිත් පැත්තේ කානුව... මේ මනුස්සයා අඩියක් යන්න විනාඩි 5විතර යනවා... මීටර් 20ක් විතර වලවල් තියෙන්නේ... බිම අත ගගා, අර සුදු සැර යටිනුත් ඇන ඇන යන්නේ...... පාරේ යන මිනිස්සුන්ට ඇස් පේනවා. එත් ඒ මිනිස්සු මේ මනුස්සයව දැක්කේ නෑ වගේ යනවා.... මටනම් මාරම අව්ල්.. මට එවෙලේ කරගන්න දෙයක් නෑ.. මම කඩේ ඇතුලේ හිටියේ.. බඩු වගයක් ගන්න ගමන්......

    අපිත් එක විදියක අන්දයෝ බන්. අන්ද වෙලා සංසාරේ වලේ වැටිවටි යනවා :(