1. amila256

    Onna mama nam mokuthma kiyanne na

    :eek::eek::eek:
  2. amila256

    2009 May 19 - ITN News [FULL]

    ඇඟේ හිරි ගඩු පිපෙනවා බන් මේක බලද්දි. මොන සාපයක්ද බන් වැදුනේ මේ රටට:(:(:(:(:(
  3. amila256

    කොහොමද_බ්‍රේක් පාර

    :yes::yes::lol:
  4. amila256

    කොහොමද_බ්‍රේක් පාර

    ege mayil ismayil una kiyahanko, pattama break para. lankawe tata hari leyland ladiyak una nam heppichcha podi eka thawama wisiwenawa:angry:
  5. amila256

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    පොතේ හැටියට නම් මොනවත් සීලන්ට් ජාති දාන්න ඕනේ නෑ. බෝල් එකේ පැකින් එක සවුත්තුයි නම් එක අලුතෙන් දාන්න කියලයි කියන්නේ. හැබැයි මම නම් දැම්මේ මල්ටිබොන්ඩ් සුදු පාට ගම් එක. සුපිරියට සීල් වෙනවා :yes:
  6. amila256

    eos 1300d

    D5300 ganan wedi nam D3400 k ganin
  7. amila256

    eos 1300d

  8. amila256

    eos 1300d

  9. amila256

    BAIKES පිස්සන් වෙත...........ආදරයෙන්.......CREED අයියගේ HORNET කඩේ 02

    අඩේ මටත් ඕනේ :love: මේ හදිස්සියේ නම් ගන්න බැරිවෙයි අය්යේ:(:(:(. තව මාස දෙක තුනකින් ගන්න ඉන්නේ. මේ ලොට් එකට පස්සෙත් බයික් ගෙන්නනවා නේද??:confused:
  10. amila256

    DSLR Help!!! Nikon D7200 or Canon 70D?????

    D7200 nam 70D ekata wada godak hodayi.:yes:
  11. amila256

    මකුණන්ට මොකද කරන්නේ

    appo okun bo unoth aye yawanna patta amaruyi ban, jarama jathiyak. Metta walyi, net walayi, aye putuwakawath ida ganna be ewageth innawa:angry:. Ape boarding eke idala, bodime ayithikaraya kawuda ekekwa gennala beheth wagayak gehuwa mulu boarding ekatama. sathi dekak wage api boadime htiyeth ne...
  12. amila256

    Proud to be a කොහෙද?

    paatayi lol
  13. amila256

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    එල මචන්:D
  14. amila256

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ට්‍රිප යන්නෙ කවද්ද සිංහලු?:rolleyes:
  15. amila256

    Computer Speakers HELP!

    ganan adu ewagen nam microlab hadayi kiyala hithenawa. mama laga thiyenneth microlab. ganata watinawa:yes:
  16. amila256

    batto van

    api langa kalin minicab ekeka thibba, mama nam kiyanne every ekak ganin market eka wedi, lassanath hodayi, option wedi anika dekata wada.
  17. amila256

    Doctor's Salary in Sri lanka

    දැන් තවත් පල්ලෙහාට වැටිලද?:dull: පව් බන් :(
  18. amila256

    Doctor's Salary in Sri lanka

    ජපුරෙ එවුන් මහලොකුවට මෙඩිසින් කරනවා කිව්වට, උන් ඩිග්‍රියෙන් පස්සෙ attendant ලා විදිහට ගන්නෙ බන්:(:( නැගෙනහිර එවුන්ගෙ තත්වෙ තවත් සෝචනීයයි, සෝ බෑඩ්, කියන්නත් සෑඩ් බන්:(

    No contents