ඩීසල්_දුම්_පරීක්ෂණේ_ෆේල්
සින්හලු අද වෑන් එකේ දුම් පරීෂණය ෆේල් කියහන්කෝ:angry:. ඊට පස්සෙ air cleaner එක එහෙම සුද්ද කරලා, silencer එකේ දැලි යන්න වතුර ටිකක් අල්ලලා එහෙම ආයෙ කරා, ආයෙත් ෆේල්.:growl:
මේක Mitsubishi L300 (2011 Manufactured) එකක්. තාම 40,000 Km යි දුවලා තියෙන්නේ. ඔයිල් පොඩ්ඩක්වත්...