1. ctooi

    Coronavirus (Covid19) Megathread #2

    උබ මුකුත් දන්නෙ නැද්ද එගෙදර ලින්ක් ගැන රට ඉදලා ආපු උන් වගෙ
  2. ctooi

    Coronavirus (Covid19) Megathread #2

    සාමාජෙ ඉන්නවා, අවුල අහු වෙන්නෙ නැ, හදන් එන උන්ව හැදිච්ච උන්ට ලින්ක් වෙච්ච උන්ව විතරයි ටෙස්ට් කරන්නෙ, ගෙවල් වලට පනින හොරුන්ට වයිරස් එක තියෙනවා කියන්නෙ උට කගෙන් එන්න ඇද්ද උ තව කි දෙනෙකුට බො කරන් ඇද්ද , ලන්කාවෙ බායානක තත්වෙක තියෙන්නෙ :dull:
  3. ctooi

    Coronavirus (Covid19) Megathread #2

    බුත දොසයක් :dull:
  4. ctooi

    Unreliable Sri Lankan manufacturer

    ලන්කාවෙ උන් එක්ක manufacturer කරන්න, හොර හිතයි කුහක එක්ක මුකුත් කරන්න බැ, අනිත් එක ලො IQ එක, manufacturer කියන්නෙ පැන්ටි බ්‍රෙසියර් මාහාන එක විතරක් නොවෙ, වැඩ කාරයො ඉන්නවා නමුත් තැනක් නැ, සාමාජ ආකාල්ප ආන්ඩු වලින් තැනක් නැ, කබ්බො හොරු බොරුවෙන් වැජබෙනවා :baffled:
  5. ctooi

    Coronavirus (Covid19) Megathread #2

    ටෙස්ට් කරන ගාන වැඩි කරොත් අහු වෙනවා, නිකන් මොකටද බොවෙලා කියලා බයවෙන්නෙ,
  6. ctooi

    ඉස්සරහ හොර වැඩක් වගේ

    උබලට කොල්ලෙක් ගෙදරකට ආවහාම කාහානවා, කෙල්ලෙක් ඇවිල්ලා දැක්කා නම් මුකුත් නැ
  7. ctooi

    රාවණා

    රාවනා ගැන විස්තර තියෙන්නෙ බගවත් ගිතාවෙ, ඉන්දියාවෙ උන් තාම හිතන්නෙ ලන්කාවෙ රජ්ජුරුවෝ රාවණා කියලා
  8. ctooi

    රාවණා

    කොහෙන්ද දන්නෙ නැ ඔය රාවණා කෙනෙක් ඇදලා ගත්තෙ, මිට අවුරුදු 50000 කටවත් කලින් හිටපු රජ කෙනෙක්
  9. ctooi

    Coronavirus (Covid19) Megathread #2

    වැඩෙ වන විගෙන එන්නෙ සින්හලු ඉදිරිය බොහොම බායානකයි :dull:
  10. ctooi

    භාණ්ඩ බෙදාහැරීම අසාර්ථකයි.....

    අපෙ සිටි නැ බන් , :dull:
  11. ctooi

    Coronavirus (Covid19) Megathread #2

    නැ බන් එහෙම නැ ලන්කාවෙ රස්නෙයි, කන්නෙ අල බතල, බොන්නෙ නැවුම් වතුර, අනිත් රටවලට කලින් ලන්කාවෙ තමයි නිරොදායනය කරන්න මුලින්ම පටන් ගත්තෙ, කලින්ම ස්කොලෙ වැහුවා පස්සෙ ඇන්දිරිනිතියත් දැම්මා, එයාර්පෝර්ට් වැහුවා, අත් හොදන්න දැනුවත් කරා තව ඉතින් මොනවද , අමතක උනා චින ගැනිව ඉබලා යැවුවෙ මතක තියා ගනින් ඉබලා යැවුවෙ
  12. ctooi

    භාණ්ඩ බෙදාහැරීම අසාර්ථකයි.....

    ගොඩකට ඔක තෙරෙන්නෙ නැ, එලවලු කැම ආපු උන් හිතන්නෙ ලන්කාවෙම එහෙමයි කියලා , ඉයෙ එලවලු වෙලෙන්දෙ ආවා රුපියල් 500 ගන්න පුලුවන් එවා දුන්නෙ 1000 ත් පැනලා, ප්‍රාදෙශිය ලෙකම් කාර්‍යාල මොකට තියෙනවද දන්නෙ නැ, කිසිම ප්‍රයිවට් එකකට කොල් කරන්න බැ
  13. ctooi

    Coronavirus (Covid19) Megathread #2

    නැ බන් ලන්කාවෙ කිසිම බායානක තත්වයක් නැ හරි සුන්දරව වැඩ ටික යනවා :nerd:
  14. ctooi

    Lankabell Unlimited Vs TRC

    Lankabell Unlimited පැකෙජ් නැ, 1mbps එකෙ මාසෙට gb 300 වගෙ එන්නෙ
  15. ctooi

    Coronavirus (Covid19) Megathread #2

    ඉතා බායානක තත්වයක් ලන්කාවෙ තියෙන්නෙ, ඔය වගෙ තව කි දෙනෙක් ඇත්ද
  16. ctooi

    Coronavirus (Covid19) Megathread #2

    ඇත්ත බන් ආර්තික පැත්තෙන් තරු විසික් වෙන්නෙ දවසට 5 - 10 පොසිටිවු වෙවි රිසල්ට් එනකොට දිගටම, 42000 ම කාටහරි හැදිච්ච උන්ටයි රටින් ආපු උන්ගෙයි ලින්ක්, උන්ට පිටට තියෙන සම්බන්දෙ නැති තරමටයි උන්ට ආසාදනය වෙලාද නැද්ද කියන එක මතයි ලන්කාවෙ ආනාගතය තිරනය වෙන්නෙ , උබලට නොතෙරෙන දෙ තමයි වයිරස් එක ඇගෙ තියෙන එකෙක්...
  17. ctooi

    Coronavirus (Covid19) Megathread #2

    උබ කලින් අපි වගෙ බුද්දිමතුන් අස්‍රය කරලා නැති නිසා වෙනස තෙරුම් ගන්න බැ :rofl: කොන්ට්‍රෝල් කරන්න මොනවා කරන්නද දැන් උන්ව ගෙවල් වල ගැටගාහාලා තමයි තියන්න වෙන්නෙ :baffled:
  18. ctooi

    Coronavirus (Covid19) Megathread #2

    වැදගත් දෙ තමයි 42000 ක් ඉන්නවලු ගෙවල් වල ඉදන් දවස් 14 ක් ස්වයං වින්දනය කරන උන් කි දෙනෙකුට වයිරස් එක තියෙනවද දන්නෙ නැ, දිගටම ඇන්දිරිනිතිය තමයි , කොන්දොස්තර සන්ගමෙ උන් කැ ගාහානවා test test කියලා කරන ගාන මදිලු, උබලා වගෙ දානාත්මක සිතුවිලි තියෙන උපන්ගෙයි රට හරක් වැඩි දැන් ලන්කාවෙ
  19. ctooi

    Global economy crisis and අපි

    -xNGYx3KqcU කොහොමද මෙ වගෙ එකක් සෙට් උනොත්
  20. ctooi

    Coronavirus (Covid19) Megathread #2

    ලන්කාවෙ උන්ගෙ තියෙන්නෙ වදුරු ආකාල්ප සාහා හැගිම්, ලොවෙත් ලන්කාවෙ වගෙ රටවල් ආර්තික සාමාජිය අතින් දියුනු කරන්න බැ

    No contents