1. ctooi

    මේ දවස්වල ගත්තු හොඳම තීරණ

    ආදරෙ දැනි දැනෙනවා ................ :love:
  2. ctooi

    මේ දවස්වල ගත්තු හොඳම තීරණ

    :love: මොකද කරන්නෙ ?
  3. ctooi

    මේ දවස්වල ගත්තු හොඳම තීරණ

    Pessimist මෙකි හැන්ගෙනවා, ආදරෙ කියලා pm ගැහුවා එකකට උත්තර නැ :baffled:
  4. ctooi

    Coronavirus (Covid19) Megathread #2

    එකට දාලා quarantine කරෙ එකයි අවුල , තෙරුමක් නැ ඇත්තම දෙ උන් ඉන්න රටෙ ඉන් නැතුව ඉල්ලන් කැවා, උන් සන්තොසෙන් ගෙවල් වලට ගියට උන් එක ගොඩෙ හිටියෙ
  5. ctooi

    Coronavirus (Covid19) Megathread #2

    එක ගොඩෙ හිටියෙ ඔය වගෙ quarantine කරලා තෙරුමක් නැ, quarantine ඉවර වෙලා ගෙවල් වලට ගිය උන් පවු, උන් ඉල්ලන් කැවෙ ඉන්න රටවල ඉන් නැතුව
  6. ctooi

    Coronavirus (Covid19) Megathread #2

    උබ හිතන්නෙ quarantine කරනවා කියන්නෙ ලෙඩෙ හොද කරනවා කියලද, :rofl:
  7. ctooi

    Home delivery services [Updating]

    උන් ඩිලිවරි කරනවද
  8. ctooi

    Coronavirus (Covid19) Megathread #2

    දින 20 ගනන් පැනලත් ලෙඩෙ මතුවෙලා පිට රට ලන්කාවෙ උන් දවස් 14 ගෙවල් වලට යැවුවා ලන්කාවටත් ගොඩ එමක් නැ
  9. ctooi

    මේ දවස්වල ගත්තු හොඳම තීරණ

    වෙන උන්ගෙ වැඩ උබට + රෙප් දුන්නා
  10. ctooi

    ජාතිවාදී ඔපන් මයින්ඩ්

    ඔය විදිය හරි නමුත් කරන්න බැ , ආගම් සන්ස්කෘති වගෙ එවාට ඇබ්බැහි වෙච්ච සාමාජයක් එවත් එක්ක පොදු සිස්ටම් එකකට ගන්න බැ, එකම දෙ රටක එකම ජාතියක් ආගමක් සන්ස්කෘතියක් තියෙන්න ඔන කිපයක් හො ගොඩක් උනහාම එ රටවල් වලට ගොඩ එමක් නැ
  11. ctooi

    Global economy crisis and අපි

    සිරා සප්ලයි වැඩි වෙලා ගනන් අඩු වෙනවා
  12. ctooi

    Coronavirus (Covid19) Megathread #2

    ඔකාට පාන්ඩුව බත් කන්න හොද නැ
  13. ctooi

    Anathayo balanna asada

    sthumi කැරි බැල්ලි උබ වගෙ රගනවා, ඉතින් උබ නිකන් මාට්ටු වෙනවා :P
  14. ctooi

    Anathayo balanna asada

    අඩො ඉමොස්, ඔසි වල උන් මොකද කියන්නෙ ඉතින්
  15. ctooi

    Anathayo balanna asada

    Emios කොහොමද ඉතින් කැරි බැල්ලි තො :)
  16. ctooi

    Coronavirus (Covid19) Megathread #2

    ඔක වෙලා තියෙන්නෙ ලන්කාවෙ කොන්දොස්තර සන්ගමෙ උන් ෆලො කරන්නෙ එන්ගලන්තෙ ඇමරිකාවනෙ, එන්ගලන්තෙ ඇමරිකාව උන් කියන්නෙ වොශ් යුව ඇස් ලන්කාවෙ කොන්දොස්තර සන්ගමෙ උනුත් වොශ් යුව ඇස් කිය කිය ඉන්නවා
  17. ctooi

    Coronavirus (Covid19) Megathread #2

    නැ මචන් චින ගැනි මාසක් එකක් දාලා හිටපු නිසා, එයාගෙ ඇගෙන් වයිරස් එක පිටට ආවෙ නැ, එක නිසා එයාව අස්‍රය කරපු කාටවත් ලෙඩෙ හැදුන් නැ, නමුත් අනිත් රටවල විශෙශයෙන් යුරොපෙ තත්වෙ වෙනස්, එහෙ උන් මාසක් දැම්මෙ නැ එක නිසා ගොඩ එන්න බැරි විදියට පැතිරුනා අපිට වැඩිය හොද ප්‍රතිශක්තියක් තියෙනවා යුරොපෙ උන්ගෙ නමුත්...
  18. ctooi

    Coronavirus (Covid19) Megathread #2

    චෙක් වල උන් මාසක් දන්න අරන් ගෙවල් වල ඉන්නෙත් මාසක් දාලා

    No contents