පාලි ත්‍රිපිටකය බුද්ද දෙශනාව තිබියදි, ඇයි හාමුදුරුවෝ කෙනෙක්ගෙ පොත් කියවන්නෙ, ශාක්ශි ඉදිරිපත් කරන්න රෙරුකානෙ හාමුදුරුවෝනෙ පොත් වල තිබෙන කරුනු ත්‍රිපිටකයෙ කරුනු සමග සැසැදෙනවා කියලා , රෙරුකානෙ හාමුදුරුවෝනෙ පොත් වල මුලාස්‍ර මොනවද
ඔබ ශාස්තෘන්වාහාන්සෙ වන බුදුන්වහන්සේ ගෙ දෙශනව නොපිලිගනි, නොවැටහෙ එයින්...