මට පොඩි ප්රශ්නයක්
මට පොඩි ප්රශ්නයක් තියනව. දැන් තියන ආන්ඩුවෙන් සයිට් වලට යන්න දාල තිබුන සීමා අයින් කලා කියල කියනවනෙ. එතකොට ඔය වරක වැල එහෙම තියන සයිට් වලට යන්න තියන සීමාත් අයින් කලාද:oo:ඉස්සර ඕවට ගියොත් කේස් කිය කිය අඩ අඩ හිටිය නේද අපේ අයියල එහෙම.දැන් එතකොට එහෙම ගියා කියල් අවුලක් නැද්ද. එලකිරි...