මට පොඩි ප්‍රශ්නයක්

Sep 18, 2014
143
8
0
මට පොඩි ප්‍රශ්නයක්

මට පොඩි ප්‍රශ්නයක් තියනව. දැන් තියන ආන්ඩුවෙන් සයිට් වලට යන්න දාල තිබුන සීමා අයින් කලා කියල කියනවනෙ. එතකොට ඔය වරක වැල එහෙම තියන සයිට් වලට යන්න තියන සීමාත් අයින් කලාද:oo:ඉස්සර ඕවට ගියොත් කේස් කිය කිය අඩ අඩ හිටිය නේද අපේ අයියල එහෙම.දැන් එතකොට එහෙම ගියා කියල් අවුලක් නැද්ද. එලකිරි එකේ සෙට් එක කොහොමද ඕවට යන්නෙ.hotshop shield එහෙම දාලද??:rofl::rofl:
 
  • Like
Reactions: kinkon

hitback

Member
Nov 15, 2014
6,177
350
0
ඔව් මචං. දඹුල්ලේ ආර්ථික මධ්‍යයස්තානේ සයිට් එක වැඩ. එතනින් ගිහින් වරකා වැල ගැන දැන ගන්න පුලුවන්.
 
Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඔව් මචං. දඹුල්ලේ ආර්ථික මධ්‍යයස්තානේ සයිට් එක වැඩ. එතනින් ගිහින් වරකා වැල ගැන දැන ගන්න පුලුවන්.
    Kandy manikkumbura market ekath unblocked. Confirmed. Ethanin gannath puluwan. habai dambulla eke hoda selection ekak thiyenawa ban. Fresh items.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් මචං. දඹුල්ලේ ආර්ථික මධ්‍යයස්තානේ සයිට් එක වැඩ. එතනින් ගිහින් වරකා වැල ගැන දැන ගන්න පුලුවන්.
    :rofl::rofl::rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Kandy manikkumbura market ekath unblocked. Confirmed. Ethanin gannath puluwan. habai dambulla eke hoda selection ekak thiyenawa ban. Fresh items.

    අනිවා ගහෙන් බාපු ෆ්‍රෙශ් බඩු ඒකේ තියෙනවා. තව කට්ටිය කියාවි වැල වරකා ගැන දැන ගන්න පුලුවන් සයිට් ලංකාවේ බ්ලොක් නොකරපු. :D:D
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,889
    113
    Dubai
    ඔව් මචං. දඹුල්ලේ ආර්ථික මධ්‍යයස්තානේ සයිට් එක වැඩ. එතනින් ගිහින් වරකා වැල ගැන දැන ගන්න පුලුවන්.

    පට්ට ලොල් සහගතයි බන්.. බලහන් මූ ලිදේ පැනලද කියලා :lol::lol:
     
    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    Api nam Owa danne na

    Machan api nam Owa danne na Ona nam Google DNS (8.8.8.8) or (8.8.4.4) dala balapan. hari giye naththan PM karapan Support ekak dennam.:baffled:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    දැන්නම් මුට හිතෙනවා ඇති මේක දාල හෙන මෝඩ කමක් කරගත්තෙ කියල :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔව් මචං. දඹුල්ලේ ආර්ථික මධ්‍යයස්තානේ සයිට් එක වැඩ. එතනින් ගිහින් වරකා වැල ගැන දැන ගන්න පුලුවන්.
    :rofl::rofl::rofl: wesi bada kora unaa hutto