1. sachith19920726

    Oats කන අය පොඩ්ඩක් එන්න​?

    අවුලක් නෑ බන් මම රෑටත් කනව හිතුනහම.. උදේටත් කනව.. *බොනව :sorry:
  2. sachith19920726

    වෙසක්

    <3
  3. sachith19920726

    පුක්කුසාමි

    පලවෙනි පාර මුලින්ම acc හදන ඇවිත් මාව කෝට් කරාම මැරෙන්න ගහන්න හිතුන ඕකට.. දැන් නම් ආතල් තමයි බන් මූ.. ෆේක් උනාට :lol:
  4. sachith19920726

    රුවන්වැලි_මහා_සෑය_අදුරේ ගිලී ඇත.

    බුද්ධහගමට වෙන හානියක් නම් නැහැ.. ඒත් වැඩේ නම් වැරදී.. මිනිස්සු භක්තියෙන් ඉන්න තැනකට නිකන් මගුල් ගෙයක් වගේ කරන එක ගැලපෙන දෙයක් නෙවේ.. උන්ගෙ ඉන්ටෙන්ෂන් එක අපහාසයක් කරන එක නෙවේ වෙන්න පුළුවන්.. ඒත් වැඩේ ගැලපෙන්නෙ නෑ කියල තේරුම් අරන් ආයෙ නොකර ඉන්න එකයි කරන්න ඕන..
  5. sachith19920726

    Oats කන අය පොඩ්ඩක් එන්න​?

    යකෝ youtube කරපං බන්.. වතුර එකක් තියල oats දාල තම්බල දාන්න ඕන ඒව සීනි පොඩ්ඩක් ඕන නම් කිරි ඕන නම් කිරි ලුණු ටිකකුත් දාල.. කැමති විදියට හදාගනින් ඕන තරම් රෙසපි තියනව එක ක්‍රමයක් කියල නෑ.. අමුවෙන් කන්න උබ අස්සයෙක් ද යකෝ බඩේ අමාරුව හැදෙයි.. දාමු දාමු අනිවා.. :yes: ගොඩක් උන් gym යන්නේ නෑ කියල එපා...
  6. sachith19920726

    Oats කන අය පොඩ්ඩක් එන්න​?

    අමුවෙන්ද කෑවේ යකෝ :angry:
  7. sachith19920726

    සැබෑ නිරාගමික - දසසිල්

    උබ විරුදද නැද්ද කියල මට අදාළ නෑ නෙ බන්.. උබේ මතේ උබ තියාගනින්.. මම උබ දරන මතේ ඇහුවෙ නෑ නෙ.. quote කරපු නිසා reply කලේ.. උබ කියන ඒව ගණන් ගන්න තරම් මට එහෙම කැසිල්ලක් නෑ.. උබට ඕන කැපී පේන්නනෙ.. අනිත් උන් කියන දේට විරුද්ද දෙයක් කියල.. අන්න ඒකට තමයි කිව්වෙ ගොබ්බ රැඩිකල් මානසිකත්වය කියල.. රැඩිකල්...
  8. sachith19920726

    සැබෑ නිරාගමික - දසසිල්

    කියල තියන එක තේරුම් ගන්න බැරි නම් මොනා කරන්නද ඉතින්.. නිරාගමික වෙනව කියන්නෙ ඒක චොයිස් එකක් අවුලක් නෑ කියල කියල තියෙන්නෙ.. ලංකාවෙ ඉන්න මන්ද පොන්නයො ටික හිතන් ඉන්නෙ නිරාගමික වෙනව කියන්නෙ හෙන රැඩිකල් වැඩක් මාර පොරක් වෙන්න පුළුවන් කියල.. ඒක පෙන්නල දීල තියෙන්නෙ.. හරියට උබ වගේ එවුන්..
  9. sachith19920726

    සැබෑ නිරාගමික - දසසිල්

    උබල වගේ උන් ඉන්නව බන් හැම තැනම.. ආගමක් නෑ කිව්වම හෙන පොරක් වෙනව කියල හිතන් ඉන්න ලපයි සිපයි.. මොකද නිරාගමිකයි කියන්නෙ චොයිස් එකක්.. ඒක අවුලක් නෑ ඉතින් ඒත් නිරාගමිකයි කියල මාර වැඩක් වගේ ලොරි ටෝල්ක් දිදී යන්නේ අර ට්‍රෙන්ඩ් එකට රැඩිකල් වෙන්න යන සිපයි..
  10. sachith19920726

    Oats කන අය පොඩ්ඩක් එන්න​?

    ක්‍රමයක් හොයාගනින් බන්.. එකෙක් ඉන්නව ඌ nutella ටිකක් දානව හදනකොට.. ඌ දැන් addict වෙල කනව කනව ඉවරයක් නෑ.. තව එකෙක් ට oats කාපන් කිව්ව.. මූ ටින් එක ගෙනල්ල කොප්පෙකට දාල උඩින් කිරි දාල අමුවෙන් කාල කියනව.. කන්න බෑ නෙ යකෝ කියල.. උබත් ඒ වගේ කලේ නෑ නේද :rofl:
  11. sachith19920726

    Oats කන අය පොඩ්ඩක් එන්න​?

    oats and ප්‍රෝටීන්.. :yes: ගොඩක් ම cut කරන කාලෙට තමයි.. oats තමයි බන් හොදම කෑම.. slow burning carbs.. fibers වැඩී energy හම්බෙනව කිසිම fat gain එකක් නැතුව.. මසල් බිල්ඩ් වෙනවා.. god like food එකක් තමයි ඉතින් උදේට කන්න පුළුවන් නම් හැමදාම පට්ට.. පාන් පිටි ගුලි ගිලල නම් හරියන්නෙ නෑ උදේට..
  12. sachith19920726

    වෙසක් තව වැඩිම වුනොත් වසර 10යි..

    මේ පැත්තෙ නම් එහෙම කේස් එකක් නෑ.. පොඩි එකාගෙ ඉදල හැම එකාම වෙසක් කූඩු හදනව.. දැනුත් මේ පොඩි කූඩුවකට දාන්න ජාතක කතාවෙ track එකක් record කරල edit කර කර ඉන්නෙ.. පොඩි කොල්ලො කෙල්ලො ටිකකගෙ.. :baffled: https://www.sendspace.com/file/m35cnh
  13. sachith19920726

    මු මෙක කොහොමද කරේ

    ඔය මොන කෙහෙල් මලක් ද බන් මේක බලපන්.. මූ win කරා Israel's got talent final එක.. https://waspic.com/i5/tomer-dudai-on-israels-got-talent-2018-final?lang=en පිස්සු හැදෙනව..
  14. sachith19920726

    Oats කන අය පොඩ්ඩක් එන්න​?

    ඕට්ස් හදල උදේ කිරි එක දාල blender කරල බොන්නෙ මම නම්.. කන්න කම්මැලී බන් අරක පට්ට්..

    No contents