විඤ්ඤානය කියල ලියාගන්න බෑ ටෝල්ක්ස් නම් තියනව..
විඤ්ඤානය තනියෙන් පවතින දෙයක් නෙවේ නෙ..
මනෝමය කය කියල එකක් තියනව.. මැරුණට පස්සෙ ඒක තමයි වෙන තැනක හට ගන්නෙ ඒකෙ විඤ්ඤානයක් නෑ..
විඤ්ඤාන බීජතියෙන්නෙ ඒක පාවි පාවි ආතල් දෙන්නේ නෑ ඇසුරු සැනින් වෙන දෙයක්..
fake accent සොන්ස් ගංජ ගගහ පිස්සු කෙලින් නැතුව...