හැම රෙද්දටම ලිංගික අද්යපනේ කියා කියා ඩෙගා නැතුවට වැඩක් නැ
අදාල ඒ ඒ වයස් සීම්වල් වලට එනකොට ඇඟේ හෝමෝන ක්‍රියාකාරිත්වය එක්ක හන්ගීම් අවදිවෙනවා
එතකොට අදාල පුද්ගලයා හරියට ලින්ගික අද්‍යාපනය ලබල තිබ්බනම් on එහෙනම් මෙහෙම මලදරු උපතක් නොවෙන්න කොන්ඩම් එකක් පෙත්තක් වගේ පාවිච්චි කරලා වැඩේ කරයි.
වෙන්න ඕනේ...