1. Thoppi_Chaminda

    Accident: යතුරුපැදියක් ගිලන් රථයක ගැටීමෙන් අයෙක&#353

    එකනේ bike & වීල් කාරයෝ ඔය වැඩේ කරනවමයි වැඩියෙනුත් එක්ක ඉඩ අල්ලලා හිමීට හිමීට දානව ඊකෝ වේගෙන් වහනයක් එද්දී හෙමිට ටර්න් ගහනවා හරියට උගේ වාහනේ කන්ටේනරයක් වගේ. එකපාරක් කන්දක් උද ඉදන් අපි වැලි පුරවපු ටිපර් එහෙක බ්රේක් අල්ල අල්ල හිමීට බහිනවා මෙන්න ලගටම එනකන් ඉදල වීල් කාරයෙක් පාර මැද්දේ ටර්න් එකක්...
  2. Thoppi_Chaminda

    කජු විකිණීමට

    ගම්පහට ට්‍රාන්ස්පෝර්ට් කරන්න පුලුවන්ද :rofl::rofl:
  3. Thoppi_Chaminda

    ඉපදුනු මාසෙට අනුව ගතිගුණ

    අපි දෙන්න හොදටම ගැලපෙනවා :baffled::baffled::rolleyes::rolleyes: මාත් november :love::love: ඔයා දවස කීයද :love::love:
  4. Thoppi_Chaminda

    බිරින්ඳෑ තම මිනිහගේ වල්ල කපලා මරලා (viedo)

    දැකත්තක් එවෙලේ හම්බ වෙලා තියෙන්නේ
  5. Thoppi_Chaminda

    තැඹිලි_RS_120යි

    මොනවද මිනිහෝ මේ දාන්නේ මේක මේ අත්ට්‍රැක්ටර් පදින වෙල්වක්ද
  6. Thoppi_Chaminda

    තැඹිලි_RS_120යි

    රට යවන වට වඩා ලංකාවේ දෙන එක හොඳයි වගේ :baffled::baffled:
  7. Thoppi_Chaminda

    ඔෆිස් ජීවිතේ ගොඩදාගැනීම.

    එල එල තව වැඩිකල් මගෙනම් ජොබ් කරන යන්න කලපන්වක් නැහැ තමන්ගේ මොකක් හරි දෙයක් කරනවා ඒ ගමන් විනොදන්ස්හෙට වගේ ඉගෙනගන්නවා එක එක සබ්ජෙක්ට් :baffled::baffled:
  8. Thoppi_Chaminda

    .::The Flash Season 3::.

    එතකොට බන් black flash එහෙම සැවිටර් වැ අල්ලන්න එන්නේ නැද්ද
  9. Thoppi_Chaminda

    .::The Flash Season 3::.

    සැවිටර් ලානිල් සුදු වගේ නේද බන් යන්නේ
  10. Thoppi_Chaminda

    බිරින්ඳෑ තම මිනිහගේ වල්ල කපලා මරලා (viedo)

    මන් කිඹුලා අයියට refer කරපු metal ජොකා use කරන්න
  11. Thoppi_Chaminda

    IT කරන/කරන්න ඉන්න උන්ට

    මන් මේකේ රෙග් වේල නැ බන් එත් ටොරන්ට් වලින් මෙයාලගේ වීඩියෝ සෙට් අරන් තියෙනව අවුලක් නැ හොදයි මටත් ඕන අන්න ඒ වගේ මෙතනින් ගන්න වෙලා තියෙන සැරේට හිමීට බලන්න seo ඇති මචන්
  12. Thoppi_Chaminda

    .::The Flash Season 3::.

    පට්ට සාමාන්යෙන් සුදු හෝ නිල් එවුන් නේද බන් වේගේ වැඩිම කියන්නේ impulse කියන speedster සැහෙන ස්පීඩ් නේ බන් බැරි,කිඩ් flash ටත් වඩා
  13. Thoppi_Chaminda

    ශල්‍යකර්ම සදහා අතීතයේ භාවිත වු භයානක මෙව&#3517

    තොප්පිය කපන පිහිය දක්කම් ඇඟ හිරිවැටුනා :sorry::sorry:
  14. Thoppi_Chaminda

    Hi

    හායි අක්කි කොහොමද ඔයාට :yes::yes:
  15. Thoppi_Chaminda

    the conjarine

    ඖලක් නා හොද තැනක් නම්.
  16. Thoppi_Chaminda

    IT කරන/කරන්න ඉන්න උන්ට

    CBT Nuggets වලට පස්සේ තියෙන සුපිරිම site එකක් හින්ද
  17. Thoppi_Chaminda

    IT කරන/කරන්න ඉන්න උන්ට

    සුප්පා ත්‍රඩ් :yes::yes:+++++ මචෝ pluralsight site එකේ තියෙන වීඩියෝ මෙහෙමම හිමීට බාගන්න එහෙම පුළුවන් වෙයි නේද:rolleyes::rolleyes::P:P
  18. Thoppi_Chaminda

    .::The Flash Season 3::.

    ඉවසා ඉන්න බෑ මටනම් :baffled::baffled::yes::yes:
  19. Thoppi_Chaminda

    Accident: යතුරුපැදියක් ගිලන් රථයක ගැටීමෙන් අයෙක&#353

    on කීව කතවක් ඉදල ඉදල බයික් එකේ යන එවුන් පොට්ට වෙළද වාහනයක් එද්දී ඒ ලේන් එකට දානේ එක්කෝ දානවනම් සේනික දාන්න ඕනේ කොටන්නේ නැතුව අම්බුලන්ස් කාරය කොට කොට යනවනම් අම්බුලන්ස් ඕනේ නැනේ ලෙඩ්ඩු ගෙනියන්න බර කොරත්තය්ක් හොඳයි නේ හිමීට නිවාඩු පාඩුවේ හුලන් වැඩි වැඩි ලෙඩාව ගෙනියන්න උඹ අම්බුලන්ස් යනවා දැකල...

    No contents