1. jkasunsee

    වැඩ කැලි

    මචන්ලා windows 7,8 walata හොද වැඩ කෑලි තියන ලස්සන කරගන්න පුළුවන් soft එහෙම තියද?මට මතකයි මේකේ remix pack කියල එකක් දීල තිබුන..පොඩ්ඩක් help කරපන්
  2. jkasunsee

    Ahelepola Kumarihami

    hodata quality da bn?
  3. jkasunsee

    කාලකන්නි යහපාලනය..

    දෑන්වත් ඈස් ඈරපල්ලා...
  4. jkasunsee

    කාලකන්නි යහපාලනය..

    ekane ban..kata karala wadak na
  5. jkasunsee

    HTC තියන අයගෙන් help එකක්...

    මේකයි මචන්ලා අවුල.htc disier eye එක තමා ගන්න ඉන්නේ නමුත් ලොකු ගානක් හොයාගන්න බැරි නිසා secondhand එකකට යන්න තමයි බැලුවේ 35,38 වගේ.නමුට් පොඩි බයකුත් තියනවා බන්..
  6. jkasunsee

    HTC තියන අයගෙන් help එකක්...

    Eka tamai...matat hitagiya eka htc desire eye tama..tiyana features tika tamai asa..wena htc model ekak nane bn e ganata..
  7. jkasunsee

    තේ කර්මාන්තය රැකගැනීම පිණිසයි

    යහපාලනය අකුලොලම පල
  8. jkasunsee

    HTC තියන අයගෙන් help එකක්...

    thanx all of u machanla
  9. jkasunsee

    HTC තියන අයගෙන් help එකක්...

    HTC තියන අයගෙන් help එකක්... ඇත්තද මචන්ලා දැන් එන htc ෆෝන් වල ලෙඩ එනවා කියන්නේ?මටත් කිව්වේ htc dealer කෙනෙක්..මමගන්න ඉන්නේ htc desire eye එකක් එකයි.අනේ මන්ද එක එක එවුන් එක එක දේවල් කියනවා.පොඩ්ඩක් දන්න එවුන් කියපල්ලකෝ...
  10. jkasunsee

    කාලකන්නි යහපාලනය..

    eka nm athta broo:)
  11. jkasunsee

    කාලකන්නි යහපාලනය..

    අන්න එකනේ බන්...ඇයි දන්නේ නෑ ලංකාවේ මෙච්චර හරක් ඉන්නේ?වෙන මොන කතාද බන් ඉන්දියවෙවත් ප්‍රසිද්ද නැති indian නළු නිලියෝ ගෙනල්ල පාරේ එක්කන් යනකොට ඒවා බලන්න පෝලිමේ ඉන්න තරම් හරක් ඉන්නවනේ මේ රටේ...:baffled::baffled::baffled:
  12. jkasunsee

    කාලකන්නි යහපාලනය..

    යකෝ තෝ කියන විදිහට ආර්ථිකේ මොනවහරි ප්‍රශ්නයක් උනොත් පාලකයෝන්ට බනින්න බැරිද?මොකටද යකෝ උන් ඉන්නේ එහෙනම්.උන්ට ඒ ප්‍රශ්නේ පාලනය කරගන්න බැරි නම් අඩුම ගානේ මොනවහරි සහනයක් දෙන්න ඕන මිනිස්සුන්ට.මේ ප්‍රශ්නේ බලපානේ ලොකු එවුන්ට නෙවෙයි බන් පොඩි එකාට ..එක තේරුම් ගණනින් *කො..:angry::angry::angry:
  13. jkasunsee

    කාලකන්නි යහපාලනය..

    ok මහත්තයෝ..ලබ්බ තමයි..උඹ කියන විදිහට ආණ්ඩුවක් වැඩක් නැ මේ රටකට.අයි ඉතින් my3 පොනිලයට්යි මුකුත් කරන්න බැලුනේ.අපි දන්නවා එකෙක් පඹයෙක් ,අනික පොන්නයෙක් කියල.මම දන්න අයිය කෙනෙක් ඉන්නවා my3 ගාව ඉන්න.my3 පොනිලයට කතාකරන්නේ phone එකෙන් එහෙම "සර්" කියලලු..:no::no::no:
  14. jkasunsee

    කාලකන්නි යහපාලනය..

    නිදහස් දවසේ උත්සවේ හිටිය ආමි එකේ අයිය කෙනෙක් කිව්වා.."මල්ලි අපි මාස ගානක් පුහුණුවීම් කරා එත් අපි එදා galle face එකට ගිහින් බස් වලට නගිනකම්ම ජාතික ගීය දෙමෙලෙන් කියන එකක් දැනගෙන හිටියේ නැ කියල.අඩුම ගානේ අපි පෙරඩ් එකේ යනකොට මේ යකා නැගිට්ටේවත් නෑ කියල.කවදාවත් මොන ජනාධිපති කෙනෙක්වත් එහෙම කරලා නැ...
  15. jkasunsee

    කාලකන්නි යහපාලනය..

    මිනිස්සුන්ට එපා වෙලා බන් තියෙන්නෙ දැන්,,චන්දෙ දීපු එවුන්ටයි නැති වුන්ටයි ඔක්කොටොම.මේ වගේ පරයෝන්ට චන්දෙ දුන්නේ නැ කියල හිත හදාගන්න හරි අපිට පුළුවන්.රටට කෙලවන්න දායක වුනේ නැ කියල...
  16. jkasunsee

    කාලකන්නි යහපාලනය..

    ළඟදීම ජාතික කොඩියේ ඉන්න සින්හයටත් ගේම දෙන්න හදන්නේ..ඒ ටිකත් වෙනකම් පඹයා කටයි පුකයි වහගෙන ඉදීවි.:growl::growl:

    No contents