1. jkasunsee

    කාලකන්නි යහපාලනය..

    ඔව් නේ මචන්..මෙහෙමවත් වතු දිව්වේ නැතොත් ව්නාසයිනේ..
  2. jkasunsee

    කාලකන්නි යහපාලනය..

    හරි මෙහෙම දේවල් උන කියමුකෝ..මේ *ක්කු සද්ද නැතුව ඉන්න එක හරිද?අඩුම ගානේ සහනයක්වත් දෙන්න බැරිද?
  3. jkasunsee

    කාලකන්නි යහපාලනය..

    සමහර factory වහලා.factory එකට අයිති ඉඩම් අක්කරය අක්කරය වගේ දෙමළුන්ට දීල,උන්ට වැඩ කරගන්න කියල.ඒ දළු වෙන factory එකකට අරන් යනවා..කවද උන දේවල්ද බන් මේවා:frown:
  4. jkasunsee

    කාලකන්නි යහපාලනය..

    මුන් කටවහගෙන ඉන්නවා නේ තවත්..මේවා ගැන හොයන්නේ නැද්ද..මෙහෙම ගියොත් රට ඉවරයි..
  5. jkasunsee

    කාලකන්නි යහපාලනය..

    අරුගේ තව කයිය තමයි ඉවසන්නම බැරි පෙරේත රවියා..අයවැයෙන් දුන්නා ලබ්බ..කාබනික පොහොර හුරු කරන්නලු හදන්නේ ..මු වගේ අමු හරකෙක්.තේ ඉඩමකට ,කුඹුරකට බැහැපු *ක්යෙක්ද මූ.:no:
  6. jkasunsee

    කාලකන්නි යහපාලනය..

    අනේ අම්මපා අපේම කරුමේ... :rofl::rofl::rofl::rofl:
  7. jkasunsee

    කාලකන්නි යහපාලනය..

    රට ඉවරයි...වෙනස මාරම මාරයි..:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
  8. jkasunsee

    කාලකන්නි යහපාලනය..

    මම මේ නිකන් ඉන්න බැරි අමාරුවට කියනවා නෙවයි මචන්ලා ..අපි මේ කට්ට කන නිසයි කියන්නේ..තේ ඉඩම් අතාරින්න තමයි වෙන්නේ මෙහෙම ගියොත්..
  9. jkasunsee

    කාලකන්නි යහපාලනය..

    අනිවා බන් ..කිව්වේ කොහොමද .තේ වලට 80 දෙනවා.අරකද මේකද ..කොරන්න බැරිනම් කටවහන් ඉන්න ඕන.80 තියා 60ක්වත් නැ බන්.ගොවියට කෙලවලම දැම්මා.පර හැත්ත..:frown:
  10. jkasunsee

    කාලකන්නි යහපාලනය..

    අනේ මන්දා මෙහෙම ගිහින් මේ රටත් අපිට නැති වේවිද දන්නේ නෑ..අපිට මෙච්ච්රයිනේ තියෙන්නෙ දෙයියනේ....:(:(
  11. jkasunsee

    කාලකන්නි යහපාලනය..

    me anduwanam akulolama pala...
  12. jkasunsee

    කාලකන්නි යහපාලනය..

    කාලකන්නි යහපාලනය.. යහපාලනයෙන් බලපොරොත්තු වුන දේවල් ඇත්තටම ලැබිලද ?අපේ පවුල් මචංලා දුවන්නේ තේ නිසා...ගන්න දෙයක් නැ ..factory වහලා.පෝර 3000යි.3000 ත් ගන්න පොර නැ..දළු මිල ලෝන්තෙටම බැහැල..කාලා අන්දලා ඉවරයි බන්..මුන්ට හෙනම ගහන්න ඕන...:frown::frown::frown::frown:
  13. jkasunsee

    ටොයියන්ට........

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
  14. jkasunsee

    Upeksha Swarnamali Hooot !!!!!!

    maru kanda

    No contents