1. dragon-fighter

    Exclusive For Elakirians..

    මම කලින් හච් 12ජිබී පැක් එකෙන් නෙට් ආවෙ.. ඒක වැට් එක්ක 1100ගාණක් :shocked: පස්සේ හච් ඩේටයිම් බ්ලාස්ට් කාඩ් කනෙක්ෂන් එකෙන් එන්නේ ඒක 42ජිබී.. මාසෙට 1970යි. :eek: ඉතින් අපේ පෙරේරායි,Richlife,PB_rat මට රිලෝඩ් කාඩ් එවල මට දිරියක් දුන්නා :love::love::love::cool: ඉතින් මාසෙට 12ජිබීවලින් අවුරුදු 4ක්...
  2. dragon-fighter

    Exclusive For Elakirians..

    මම ෆිල්ම්වල නියම නමෙන් ෆිල්ම් අප්ලෝඩ් කරන්නේ නෑ මචන්.. පොඩ්ඩක් මම ෆිල්ම් දුන්න ලින්ක් එකකට ගිහින් බලලා කියපන්කෝ මචන් මගේ මොනවමහරි ඩීටේල් තියෙද කියලා.. මම මේවා අප්ලෝඩ් කරන්නෙනම් ඩොන්ගල් එකකින් :confused:
  3. dragon-fighter

    Exclusive For Elakirians..

    මගෙන් තොප්පියද කොහෙද ඉල්ලුවනේ යකඩ පිහාටු :rolleyes: විසීඩී ගොඩ චෙක් කරද්දි අහුඋනා.. :yes: ඒත් කරුමේ කියන්නේ ඒක කොපි කරන්න බෑ.. ඩැමේජ් වෙලා :(
  4. dragon-fighter

    Exclusive For Elakirians..

    :confused: ඒ මොකක්ද බන්? ෆිල්ම් එකක්ද :baffled:
  5. dragon-fighter

    Exclusive For Elakirians..

    ඒ සරා සිහින ඇල්බම් එක මචන්.. මාස්ටර් සර් වගේ සිංදු තියෙන්නේ ඒකේ.. මම දීලා ඇත්තේ :yes::yes:
  6. dragon-fighter

    Exclusive For Elakirians..

    තේරුන්නෑ බන් :confused:
  7. dragon-fighter

    Exclusive For Elakirians..

    දඩුබස්නාමානය නෑ බන් :(
  8. dragon-fighter

    Exclusive For Elakirians..

    233.දමිත් අසංක - මගේ ප්‍රථම ආදරේ :cool::yes::yes::yes::love::love: http://www.mediafire.com/download/b9kv12ulqnp61fn/Mage_Prathama_Adare.rar
  9. dragon-fighter

    Exclusive For Elakirians..

    232.මිල්ටන් පෙරේරා පුත් චලක චමුපති ෆ්ලෑශ් බෑක් සමග :love::yes::yes::yes::cool::) http://www.mediafire.com/download/7j12o18hgme1cbo/Chalaka_With_FlashBack.rar
  10. dragon-fighter

    Exclusive For Elakirians..

    එල එල.. අද තව ඇල්බම් 2ක 3කුත් දෙන්නම් :cool:
  11. dragon-fighter

    SINHALA MOVIES

    :D ඔන්න පිස්සු ඩබල් අප්ලෝඩ් කරා http://www.elakiri.com/forum/showthread.php?t=1749653&page=155
  12. dragon-fighter

    Exclusive For Elakirians..

    නැසීගිය ප්‍රවීණ කලාකරු විජය නන්දසිරි මහතා සහ රන්ජන් රගන පිස්සු ඩබල් https://openload.co/f/rAekf5vDepk/P.Double.mp4 *** වටේ බෙදලා අහුවෙන්න එපා :D එලකිරියන්ස්ලට විතරයි :yes::cool:
  13. dragon-fighter

    SINHALA MOVIES

    තියෙනවා.. දෙන්නම් දැනට තව 3ක් ඉල්ලලා තියෙනවා ඒ 3 දුන්නම දෙන්නම්.. අද පිස්සු ඩබල් හෙට සුරිය අරණ අනිද්දා බහු භාර්යා ඊලගට හදයා ඊට පස්සේ දෙන්නම්
  14. dragon-fighter

    Exclusive For Elakirians..

    දවසට එකක් වගේ දාන්න බලනවා මචන් :)
  15. dragon-fighter

    Exclusive For Elakirians..

    ඕක තමයි මචන් ඔරිජිනල් එක විදිහට අවුට් උනේ.. ඩෙක් පීස් රිප් එකක් වගේ.. ඕකවත් හොයාගන්න නෑ දැන් විඩියෝ සෙන්ටර් වල :yes::yes:
  16. dragon-fighter

    Exclusive For Elakirians..

    ඔන්න :D
  17. dragon-fighter

    Exclusive For Elakirians..

    පාර්ලිමන්ට් ජෝක් දාලා දැන් දවස් 2ක් වෙනවනේ බන් :P
  18. dragon-fighter

    Exclusive For Elakirians..

    උබලටත් ජයෙන් ජයම වේවා ....!!! :love::love::love:

    No contents