1. dragon-fighter

    සෝම හිමිගේ ධර්ම දේශනාව

    thanks comment karapu rep dunna ayata :)
  2. dragon-fighter

    සෝම හිමිගේ ධර්ම දේශනාව

    ubatath bohoma pin machan comment akata :)
  3. dragon-fighter

    සෝම හිමිගේ ධර්ම දේශනාව

    සෝම හිමිගේ ධර්ම දේශනාව z9YiMsPQOGQ මම මේක මේ දැන් අප්ලෝඩ් කරේ.. හැකිතාක් බෙදා හරින්න :):):)
  4. dragon-fighter

    Exclusive For Elakirians..

    z9YiMsPQOGQ
  5. dragon-fighter

    Exclusive For Elakirians..

    අද දාන්න වෙන්නේ නෑ මචන්ලා.. :( 40%යි අප්ලෝඩ් උනේ :dull:
  6. dragon-fighter

    Exclusive For Elakirians..

    අද හවසට යූටියුබ් දාලා ලින්ක් එක මෙතන පෝස්ට් කරන්නම් :):):)
  7. dragon-fighter

    Exclusive For Elakirians..

    ඕන කොහොමද බන් :frown:
  8. dragon-fighter

    Exclusive For Elakirians..

    මම ගාව තියෙනවා සෝම හිමියන්ගේ ධර්ම දේශනාවක් කොලිටි විඩියෝ එක්ක.. ඒකේ අවසානයේ සෝම හිමියන්ගේ අවසන් කටයුතුවල විඩියෝවත් තියෙනවා :( මේක දෙනවා 10 දෙනෙක්වත් කොමන්ට් කරලා ඉල්ලුවොත්.. මෙගාබයිට් 700ක විඩියෝ එකක් :angry::angry::dull::frown: දෙන්න ඕන සිප් ෆයිල් එකක් විදියටද, යුටියුබ් අප්ලෝඩ් එකක්ද කියලත්...
  9. dragon-fighter

    Exclusive For Elakirians..

    206.ටැලන්ට් SMS නන්ස්ටොප් :rolleyes::love::love::yes::yes::yes::cool: http://www.mediafire.com/download/28mbbn1tcahnmc9/Z_TALENT_SMS_NON_STOP.rar
  10. dragon-fighter

    Exclusive For Elakirians..

    නම ඇහුවෙත් අද බන් :D
  11. dragon-fighter

    Exclusive For Elakirians..

    205.ටැලන්ට් ෆේස් ටු ෆේස් නන්ස්ටොප් :rolleyes::yes::yes::yes::cool: http://www.mediafire.com/download/3otbfthh8m5tsur/z__TALENT_%5BFACE_TO_FACE.rar
  12. dragon-fighter

    Exclusive For Elakirians..

    204.දමිත් අසංක ප්‍රමුඛ සංතෝසා සංගීත කණ්ඩායමේ නන්ස්ටොප් :yes::yes::yes::rolleyes: http://www.mediafire.com/download/j5zyz5er3wpv7d2/Santhosa_Nonstop.rar
  13. dragon-fighter

    Exclusive For Elakirians..

    203.සීදුව සරසි ෆ්ලෑශ් සජීවි ප්‍රසංගය :love::love::love::cool: http://www.mediafire.com/download/u30fgg4t2m13a33/SEEDUWA_SARASI_FLASH_Live.rar
  14. dragon-fighter

    Exclusive For Elakirians..

    202.සීදුව සරසි ෆ්ලෑශ් - අන්ලිමිටඩ් නන්ස්ටොප් :love::love::cool::cool: http://www.mediafire.com/download/4tia9bi2t2ay3cy/Sarasi_Flash_%28Unlimited%29_Nonstop.rar
  15. dragon-fighter

    Exclusive For Elakirians..

    තැන්ක්ස් මචන් :)
  16. dragon-fighter

    Exclusive For Elakirians..

    ඇඩ්මින් කෙනෙක්ගේ නමක් කියපන්කෝ කියන්න.. ලොක්කා ඔන්ලයිනුත් නෑ.. බිසී ඇති :D
  17. dragon-fighter

    Exclusive For Elakirians..

    අම්මෝ යන්තම් ඔක්කොම එක ලිස්ට් එකකට අරන් ඉවරයි :shocked::rolleyes: මීට අමතරව අපේ ත්‍රෙඩ් එකේ ඉන්න යාළුවෝ අප්ලෝඩ් කරලා ත්‍රෙඩ් එකට දැම්ම සිඩී තියෙනවා ඇතුල් පිටු වල.. :love::love::love: මම මේ අප්ඩේට් කරේ මගේ මීඩියාෆයර් ඉන්බොක්ස් එකේ තියෙන අප්ලෝඩ් කරපුවා විතරයි.. තවත් දේවල් ඉදිරියට දෙන්නම්...

    No contents