මුන් ට දැන් ඕන නැහැ ඕක නීතිය ඉස්සරහ ඔප්පු කරන්න, මුන්ගේ ට්‍රයි එක දැන් මිනිස්සුන්ට ඒත්තු ගන්නන්න මේක කළේ රාජපක්ෂලා මයි කියලා.
ඩොලර් කේස් එක ශේප් වෙනකම් ඕක කරනවා.
මෝඩ ජෙප්පෝ සෙට් එකට තේරෙන් නැහැනේ මුන් මේක හැම වෙලේම අදින්නේ වෙන මොනවා හරි කේස් එකක් වහන්න උනාම කියලා.