Guys Antigen Ns1 positive

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,039
    113
    Feel Better Get Well Soon GIF by reactionseditor
     
    • Love
    Reactions: MihiCherub

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,490
    5,900
    113
    Nawatha elakiri apa atharama ipadewa... baya wenna epa ban. Dawas 5 wage thama amaru..allagena indapan..
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,627
    3,713
    113
    අවුලක් වෙන්නේ නෑ බය නැතුව හිටපන්,.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,644
    113
    Gampaha
    Asiri Lab eken test karala balannna machan. Math recovery phase eke inne
    Kawadda hadune? Mokada une

    මහන්සි නොවී ඉඳපන් ෆුල් රෙස්ට් එකේ. ෆෝන් එක ඔබන්නවත් මහන්සි වෙන්න එපා.
    පණ්ඩිත කමට හුජ්ජ කරන්නවත් තනියම යන්න එපා.
    Ado sirawata?
    ------ Post added on May 21, 2026 at 10:24 PM
     

    Daminduwa

    Well-known member
  • Apr 10, 2022
    734
    666
    93
    Wonderland
    Kawadda hadune? Mokada une

    10th April una haduna, dawas 3k wage giyata passe test kala una thibba nisa. Mn gedara hitiye bed rest eke. Daily nurse kenek awith blood aragena BP balala yanawa, report eka(FBC) 2 hours walin wage enawa. Una thibbe dawas 5i, 6 weni dawase idan platelet wadi wenna gaththa ayeth. Kohomath 2 weeks wage gedarama thamai hitiye.

    Mahansi nowee bed rest ekema innai, hodata hydrated wela innai kiyala thamai mata doctor kiuwe. 3rd week eke mn long haul flight ekak gaththa eka nisa ayeth kela wuna :(


    Sahenna fatigue ekak thiyenawa machan. Eka goda daanna Vit C and CoQ10 recommend kala mata mehe inna Docek
     
    • Like
    Reactions: MihiCherub

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,742
    39,509
    113
    Homagama
    3rd day..
    Kelawela yaida

    False positive wenawada?

    Bite ekak wechcha dawasak hitha ganna ba.

    😰🥵
    3වෙනි දවසේ නම් NS1 එකට වඩා බ්ලඩ් කවුන්ට් එකයි බං වඩාත්ම සුදුසු ඉදිරි තීරණ වලට.

    එනිවේ බය වෙන්න එපා. දැන් ඩෙංගු වර්ග වැඩි කරදරයක් නැ. ⁣ඉස්සර වගේ ලිකින් බ්ලිඩින් යනවා අඩුයි. ලේසියෙන් ගොඩ දාන්න පුලුවන්.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,742
    39,509
    113
    Homagama
    mekata reason eka mokakda?
    ඩෙංගු ස්⁣ට්‍රෙන් වර්ග 4ක් ලංකාවේ තියනවා. දෙකක් දරුනුයි. දෙකක් ලපටියි. ස්ට්‍රෙන් වර්ග පැතිරිම කාලෙන් කාලෙට ෂිෆ්ට් වෙනවා. දැන් කාලෙක ඉදන් ලපටි ඒවා තමයි පැතිරිම වැඩි.
    අනික මේ 4ක් තියන නිසා තමයි නැවත නැවත හැදන්නෙත්.
     
    • Like
    Reactions: Daminduwa