මම dubai වල work කරේ. මම එහෙන් එද්දී බොහොම අඩු ගානකට Iphone 6 එකක් ගේනවා ඉන්දියන් කෙනෙකුගෙන්. ඌ
lock කඩන්න දන්නේ නැති නිසා වික්කේ ( icloud lock නැති එකක්) password එකක් විතරයි තිබුනේ ඒක රීසෙට් කරලා හැදුව. මම phone එක ලංකාව ඇතුලේ මාස 6ක් විතර use කරා, ඒත් ආපහු මම යනවා dubai වලට දැන් මම මේ phone...