1. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ලංකාවේ උන්ට කෙලවෙලා තියෙන්නේ ඕවලින් තමයි.. කොමඩු ගෙඩියක් කපල කෙහෙල් ඇවරියකුත් එක්ක වට්ටියක තියාගෙන බලං ඉන්නව සේර්ම දෙයියෝ දෙනකං..
  2. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ලක්ශ 50ක් හොයන් වරෙං ඒ ඇති..
  3. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මං ඔය එක එක ලබ්බේ දෙයියෝ පස්සේ යන්නේ නෑ මිනිහෝ.. දෙයියෙක් උනත් පගාවක් කනවනං ඒක ඩීසන්ට් පිට කන්න ඕනේ.. මේ පලතුරු ගෙඩි ටිකකට අපිට සර්විස් එක දෙන එකත් දෙයියෙක්ද මිනිහෝ..
  4. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒක ගත්තේ ෆුල්ම පර්සනල් යූස් එකට තමයි..
  5. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔව් නැතුව බෑනේ මිනිහෝ
  6. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    දැන් හැදෙන උන් මහ අමුතු ජාතියක් බං.. අපි කරපු කැ* වැඩ මුන්ට කරන්න තියා හිතන්නවත් බෑ..
  7. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔව්.. ඒකට වෙනමම ඇඩැප්ටර් එකක් ඇවිල්ලා තියෙනවා..
  8. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    උන්ව ඉස්කොලේ ගේන්න ගෙනියන්න ක්ලාස් ගෙනියන්න තමයි V8 එක දාලා තියෙන්නේ.. ඒක මම පාවිච්චි කරන්නෙම නෑ.. ස්විමින්ග් කියයි ටෙනිස් කියයි අපි කරපුවා නෙමෙයි නේ උන් කරන්නේ.. හෙන සමයං සෙල්ලං උන් කරන්නේ.. ලමයි තුන් දෙනෙක්නේ.. මට තියෙන්නේ ඩිස්කවරි එක විතරයි හදිස්සියකට හරි කරදරේ..
  9. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    පූසාරි කෙනෙක් ඉන්නවා මිනිහෝ ඩිකියේ ඩ්ජෙකට නමලා දාලා.. ඒ ගල් මූසලය තමයි ගන්ඨාරේ ගහන්නේ..
  10. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    නෑ.. ඒව තියෙනවා..
  11. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    සද්දයක් ඇහෙන්නෙම නෑ.. ෆුල් ඉලෙක්ට්‍රික්.. ටින් ටින් ගාල සද්දයක් එනව ස්ටාර්ට් වෙද්දි එච්චරයි..
  12. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    පස්සේ තව දාන්නං මිනිහෝ
  13. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මැලේශියන් මූසලයෝ සෙට් එකක් ඇවිත් ඉන්නේ..
  14. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මගේද?
  15. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මම දන්නෙත් ගෙනාවට පස්සේ මිනිහෝ ඔය කෝලං..:rofl:
  16. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒක අයිෆෝන් එකට සෙටින්ග්ස් හදන්න ඕනි මිනිහෝ.. දොරක් ඇරියත්, ස්ටාර්ට් කලත් නෝටිෆිකේශන් එකක් එනව.. තව මොන මොනවද කරා.
  17. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔය දාලා තියෙන්නේ මිනිහෝ..
  18. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අහ්හ් එහෙනං හරි මිනිහෝ
  19. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    පේනවද බලපල්ලා.. http://imgur.com/a/aIt4F
  20. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ෆෝන් එකේ තියෙන්නේ මිනිහෝ දාන්න ලේසි විදිහක් කියපං තොපි කියන මකබාවල් මට තේරෙන්නේ නෑ.. ලේසි විදිහක් ලේසි විදිහක්.

    No contents