1. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    උඹලට බලන්න පුළුවන් වෙන්න ඩිරෙක්ට් අප්ලෝඩ් කරන්න තැනක් කියපං
  2. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ටොන්
  3. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කාර් එකක්.. ටෙස්ලා..
  4. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒ ආර්ම් ෆෝස් එක.. 125 එකේ බකට් එක පොඩි, උස්සන්න පුළුවන් බර අඩුයි, 200එක ඊට වඩා ටොන් පවර්ෆුල්.. අන්න එහෙම
  5. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔව්.. උබල එහෙනං10 10 දාලා මට එකක් අරං දීපං මිනිහෝ..
  6. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ටෙස්ලාවක් ගෙනාව.. ඒක සෙටින්ග්ස් හැදුවා..
  7. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කවුරු
  8. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මුලින් ප්ලේන්ටියක් දීලා පස්සේ බුලත් විටක් දීපං ගෝල්ඩ්ලීෆ් එකක් එක්ක.. මතක ඇතුව ගිනි පෙට්ටියකුත් දීපං.. ඈශ් ට්‍රේ ඕන් නෑ මිනිහෝ කොල ගොට්ටක් ගහගන්නං මම..
  9. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අහ්හ් ඒ මගුලක් මාත් දැනුයි දැක්කේ මිනිහෝ
  10. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ආ මූසල පාංකඩ හැත්ත
  11. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මාමා නෙමේ මිනිහෝ මමා මමා.. තූ තෝ
  12. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මේ ටිකක් පොශ් වෙයං මිනිහෝ.. අදකාලේ ඔහොම කියන්නේ නෑ.. කිචන් මමා කියල කියන්නේ මිනිහෝ...
  13. Red_frame

    අක්කලාට අාදරෙයි

    මං කොහෙ වාඩ උනාම තොට මොකද මිනිහෝ.. ඇයි තෝ මගේ පුක අත ගගා ඉන්නද? මේ මිනිහෝ මේ, මං වාඩිවෙන තැන මං බලාගන්නං තෝ තෝගේ වැඩක් බලාගනින්කෝ
  14. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මොකද නොකරන්නේ කරනවා.. නිවාඩු එහෙම ඕන උනාම.. මාට්ටු උන දවසට ඌට ආයේ රස්සා කරන්න ඉතුරු කරන්නේ නෑ මම... ඒක තමයි ඌ කරන අන්තිම රස්සාව ආයේ.
  15. Red_frame

    අක්කලාට අාදරෙයි

    මේකේ මොක්කු මොනවට බැනගත්තම තොට වැඩක් නෑනේ මිනිහෝ.. ආවනං ත්‍රෙඩ් එක කියෙව්වනං කමෙන්ට් එකක් දාල පලයං මිනිහෝ අනුන්ගේ මගුල් හොයන්නේ නැතුව..
  16. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    හොදින් තේ සෑදීමට දන්නා මූසල කලු තඩි පිලීගද 2017.5.11 දිනට වයස අවුරුදු 25 අඩු උස අඩි 5 පමන වන මස්ත මකබාල්දු යුවතියකට දේවාලයේ තේ සෑදීම සදහා අයදුම් පත් කැදවීම..සියලු විමසීම් lazylizardගෙන් මිනිහෝ.. අඩුපාඩු හැදුවා..
  17. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ආ උඹ pm එකක් දැම්ම නේද? රිප්ලයි කරන්න බැරි නා මිනිහෝ
  18. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔව් ඉදපංකෝ තොට හදලා කරල ගෙන්නලත් දීල කවල කටත් පිහිදලම යන්න මම.
  19. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එහෙම බෑ මිනිහෝ.. වාහන රෙපෙයාර්ස්, සර්විස් ඕවටත් හොද ගානක් යනවා.. ඕව ප්‍රොජෙක්ට් එකේ කොස්ටින් වලට වැටෙන්නේ නෑනේ.. හයිඩ්‍රොලික් ඔයිල් ලීටර් එකක් 4500.. ලොකු රෝලකට එහෙම හයිඩ්‍රොලික් ලීටර් 30ක් අල්ලනවා.. හෝස් එකක් ගිය ගමන් කෙලින්ම රෙපෙයාර් එකට 150000යි...

    No contents