1. creed1

    DAIHATSU HIJET VAN - 2013 2014

    මම එච්චර දන්නේ නැහැ මේවා. ඉල්ලන යට ගෙනල්ල දෙනවා.
  2. creed1

    Toyota Soluna බාන්ඩෙ හොදයිද....

    නියමයි 110 ඇන්ජිම . තෙලුත් හොදයි. ලංකාවෙනම් අඩුයි. යන්න පුලුවන්නම් හොදයි. හැබැයි option වැඩිය හිතන්න එපා.
  3. creed1

    TOYOTA COROLLA AXIO NKE165 2013-2015

    HONDA GRACE 4.9 AXIO HYBRID 4.7-4.8 BOTH ARE 0 KM
  4. creed1

    NISSAN NV200 VAN 1600 CC ( VM20 ) VAN 2012 - 2015

    මචෝ මේකනම් ගෙනල්ලා නැහැ මගේ ලග CUSTOM VALUATION එක නැහැ බන්. හොයල කියන්නම්.
  5. creed1

    Nissan Leaf - 2012 - 2015 Brand new and Used

    :shocked::shocked::shocked:
  6. creed1

    NISSAN NV200 VAN 1600 CC ( VM20 ) VAN 2012 - 2015

    :lol::lol::lol: :shocked::shocked: :shocked:
  7. creed1

    Nissan Leaf - 2012 - 2015 Brand new and Used

    සැහෙන වටිනා තොරතුරක් . ස්තුතියි !!!! සහෝ..................
  8. creed1

    SUZUKI 2014 WAGON R HYBRID - JAPAN

    මහත්තයෝ G එකක් නැත . පොඩ්ඩක් THREAD එක මුල බලන්න. 3.3M වල ඉදලා තියෙනවා. මචෝ මේක බලන්න . http://www.elakiri.com/forum/showthread.php?t=1668431
  9. creed1

    SUZUKI 2014 WAGON R HYBRID - JAPAN

    CIF * 92% = උන ගැනෙනවා මචෝ...
  10. creed1

    HONDA FIT HYBRID GP5 2015

    ඇයි යකඩෝ ඔය තියෙන එක මදිද? උබත් PRIVATE BUS ද වැඩකරේ. LOL දාපන් MW වැන් වල ආව බොලේ මිරිකුවම පෑංං ගැන එකක් දාහන්
  11. creed1

    SUZUKI 2014 WAGON R HYBRID - JAPAN

    මොනවද මචෝ ඕන
  12. creed1

    SUZUKI 2014 WAGON R HYBRID - JAPAN

    STING GRAY :lol::lol: පට්ට ගති. ගොඩක් OPTIONS තියෙනවා
  13. creed1

    SUZUKI 2014 WAGON R HYBRID - JAPAN

    YESS + 24KW ELECTRIC MOTOR :lol: = 900 CC
  14. creed1

    SUZUKI 2014 WAGON R HYBRID - JAPAN

    :lol::lol:
  15. creed1

    TOYOTA AQUA 2015

    PM answare : මචන් AQUA CATALOG ඔක්කොම JAPANESE වලින් මචන් තියෙන්නේ. ENGLISH එක හොයාගන්න අමාරුයි මචන්. තියෙන වුන් දෙන්නේ නැනේ.
  16. creed1

    TOYOTA AQUA 2015

    :love::love:

    No contents