2013 AQUA දැනට මේවගේ 4ක් තියෙනවා. එලකිරි එකේම MEMBERS ලා කීපදෙනෙක් ගත්තා නුදුරේම සියලුම විස්තර දැන්නම්. අවශ්‍ය ය ඉන්නවනම් කියන්න . PUSH START , DUAL MULTIFUNCTION , ORIGINAL ALLOY WHEELS, SHARK FIN ANTENNA,17800 KM දුවලා තියෙන්නේ ORIGINAL මීටරේ. - මචන් ලා මේක NO MANUAL MODIFICATION හරිද...