:(:(:dull:මේකනේ අක්කේ එලකිරි එකේ ඉන්නවා වැරද්දක් කලාම එක ගැන හොදින් අවවාද නොකර පට්ටපල් කුනුහරපයෙන් බනින පිරිසක් මටත් ඔහොම කිසිම හේතුවක් නැතුව ෆේක් ප්‍රොෆ්යිල් වලින් අවිල්ලා පට්ටපල් කුනුහරපෙන් බැනපු ගොඩක් වෙලාවල් තිබ්බා එත් ඒ එකකින් වත් දුර්වල වෙන්න හොදනැහැ ඒකෙන් තවත් ශක්තිමත් වෙන්න බලන්න.ඒ වගේම...