මරු pic එක.. හරි හරි එහෙනම් වලි shape


උබලා හොදට නාපල්ලා...මං ගග උඩට ගිහිල්ලා චු කරලා ආවේ....
![]()
එල එහෙනම්. ෂෝටක් ගහන් වරෙන් එහෙනම් පොඩ්ඩක් නා ගන්න..![]()

උඹලා බය වෙන්න එපා. හිටගෙන චූ කිරීමේ හැකියාව මොසිලයාට නොමැති බැවින් මෙය සම්පූර්ණ අසත්‍ය ප්රචාරයකි.



යකෝ මේ වෙලාවේ නෑවොත් මට නිව්මෝනියාව හැදිලා ටහම නවතින්නේ![]()





උබ මොකද බයවෙලා?? උබද ඒ පො*නයා
නැත්තම් උබ දන්න එකෙක්ද???
![]()
මේ සිරි ලංකාවෙ බං.. මෙහෙට එච්චර සීතල නැහැ. වරෙන් කම්මැලි කම අතඇරල..
කම්මැලි යකා

බෑ මේ දවස් වල ඔහෙට වහිනවනේ.. ඒක නිසා සීතලයිලු.
ඒක නෙමේ උඹ කොහෙද school ගියේ?

උඹට කෝල් දෙන එකයි. මේ ත්‍රෙඩ් එකෙයි සම්බන්දෙ මොකක්ද බන්??? කාගෙ හරි ෆෝන් නම්බර් එකක් මෙහෙම පබ්ලිෂ් කරන එක චාටර් බන්. ඒකයි මම කොර වුනේ..

එත් එලකිරි එකේ සෙට් එකක්ම ඉන්නවා අනිත් එක මොකෙක් හරි මාව හැක් කරන්න හදනවා

School giyaam okata ohoma weida ban?![]()

වැස්සටවත් ගිහින් නැති සීන් එකක්ද![]()


මෙන්න යකා නිල් වෙලා එල එල මගෙන් රෙප්+1

School giyaam okata ohoma weida ban?![]()


ආපෝයි ඔව්..ඒක නිසා තමයි අපි තොපි වගේ උන්ව ආශ්‍රය කරන්නෙ..![]()

kawda thowa ashrya kale?