ටයිප්රයිටර සිතුවම්
ළමා කල මොළයේ ආබාධයකින් කතාව හා අඟපසඟ සෙළවීම අපහසුවී ඇමෙරිකාවේ ඔරිගන්හි රෝස්බර්ග් පෙදෙසේ රෝස් හෙවන් රෝහලේ ගත කළ පෝල් ස්මිත් ටයිප් රයිටරයේ යතුරු කිහිපයකින් චිත‍්‍ර ඇඳ සිය දස්කම් විස්කම් පෙන්වීය. චිත‍්‍ර ශිල්පියේ කෙළ පැමිණි ඔහු අති දක්ෂ චෙස් කී‍්‍රඩකයෙක් ද විය. එක් වර ඇඟිලි...