1. crazybuddy

    ආයුබෝං !

    ආයුබෝවන්..! වාඩිවෙන්න..:cool:
  2. crazybuddy

    චාමර-part-2

    කවුද කැපුවේ අපෙ ආනමාලු කැන පැහිලා තිබුණේ ඉහළ ඇවරි දෙකම පෝර දාලා මෝරලා පැහෙනකොට ගෙඩියක් තිබුණා උදළු මිටක් විතර ගහ බදන්න බෑ තනි මිනිහට මෙහේම කොරලා අඩි හයේ හතරෙ ලී ඉරන්න තිබුණා කපලා මැලේසියන් බට් පැලයක් ගෙනාවෙ හොයලා කද කෙසෙල් උනත් කොස් වගේ හයියයි හිටලා සුරංගනාවියො හීනෙන් ඇවිඳින් කිව්වා "ඔයා...
  3. crazybuddy

    චාමර-part-2

    ඇලඩීන්ව මතක් උනා යකෝ..:rofl: igkPSqjeGrk
  4. crazybuddy

    තරුණියකගේ_අඩ නිරුවත් මළ සිරුරක් සොයා ගැන&#3546

    පව් බං.. කරුමෙ තමයි.. බලපංකො ඒ පාර දෙපැත්ත තනි මූකලාන නේහ්.. තනියම කෙල්ලෙක් එවනවද ඔය වගේ පාරක.. ගෙදර කාටහරි මගට එන්න කියන්න එපෑය.. සක්කිලි මේනියාකාරයො හැමතැනම.. ගාමන්ට් කෙල්ලෙක් උනත් ඕක ලව් කේස් එකක් නම් වෙන්න බෑ.. අනිවා සෙට් එකක් එකතුවෙලා දීපු ගේමක්.. මේකි යනව එනවා නෝට් කරන් ඉන්න ඇති..
  5. crazybuddy

    ජිම් යන්න ආසයි බන්

    ලැජ්ජ වෙන්නෙ මොන ලබ්බකටද.. ට්‍රේනර් උඹගෙ ඇඟ බලලා, උස බලලා, බර බලලා Workout එක දෙයි.. මුලින් කොහොමත් බේසික් Workout තමා දෙන්නෙ.. ඊට පස්සෙ ඌ කරන්න ඕන එක්සර්සයිස් ටික කියා දෙනවා.. දවසක් ඇර දවසක් නේහ් එන්න තියෙන්නෙ බේසික් එකේ.. ඉතිං කියා දීපු එක්සර්සයිස් ටික මතකයිනේ.. අමතක නම් ගෙදර ඇවිත් Workout එකේ...
  6. crazybuddy

    ත්‍රෙඩ් දාන්න බැරියෝ.........!!! - Help Please

    උඹ වර්ඩ් එකේ ටයිප් කරලද පේස්ට් කලේ..? එහෙනම් මුලින්ම නෝට් පෑඩ් එක ඕපන් කරගනිං.. ඊට පස්සෙ ඒකට පේස්ට් කරපං වර්ඩ් එකේ ටයිප් කරපු එක.. ඊට පස්සෙ නෝට් පෑඩ් එකෙන් කොපි කරල ත්‍රේඩ් එකට පේස්ට් කරපං.. ප්‍රීවිව් පෝස්ට් දීපන්.. අකුරු වැඩි නම් දෙකට බෙදපං.. එක බාගයක් කට් කරගනිං.. ටෙක්ස්ට් සයිස්, කලර්ස් හදල...
  7. crazybuddy

    90.Minutes.in.Heaven.2015.1080p

    සිංහලෙන් ප්ලොට් එක දාහන් වස්සො..:sorry:
  8. crazybuddy

    ආණ්ඩුව හොඳද නරකද

    අඩෝ නරකයි කියපු සේනාව..:shocked: ඒ කාලෙ නම් ඕකෙ අනිත් පැත්ත උනේ..:rofl:
  9. crazybuddy

    Supplement Reviews

    ගණන් දාලා තියෙන්නෙ මචං bodybuilding.lk සයිට් එකේ.. ඒ ගාණ තමයි විකුණන්නෙ..:yes: Anabolic Peak එක 10500යි.. Gold Standard 100% Whey කිලෝ දෙකහමාර ගත්තෙ.. ඒක 11500යි.. Anabolic Test 120 Capsules එක 6500යි.. Gloves එක 800යි, Shaker එක 800යි මේ දෙක මං වෙනම ගත්තෙ.. bodybuilding.lk එකේ ගණන් වැඩියි...
  10. crazybuddy

    Dialog 4G gives 10GB Additional Data ?

    අපෝ ඒවා බාලා හුඟක් කල්..:yes:
  11. crazybuddy

    Xilisoft Movie Maker big help

    AVS Video Maker එක හරියන්නෙ නැද්ද..? ඒක නම් පට්ට ලේසියි..:D ඕකෙත් Import File(s) ගිහින් ඉමේජ් ටික සිලෙක්ට් කරපං.. ඊට පස්සෙ ඉෆෙක්ට්ස් දාලා හදපං..:yes:
  12. crazybuddy

    Supplement Reviews

    මොකුත් නොගහ ඇඟ හදාගන්න අමාරුයි බං.. මං කාලයක් පට්ට කට්ටක් කෑවා.. අවුරුදු තුනක්.. ඒ කාලෙ මං හිතන් හිටියෙ ස්වභාවික විදියටම බොඩි එක හදාගන්නව කියලා.. මොකුත් නොගහ.. සයිඩ් ඉෆෙක්ට්ස් එහෙමත් තියේ කියලා මං පාවිච්චි කරන්න බය උනා.. අන්තිමේ ජිම් යෑම නැවැත්තුව විතරයි බඩත් ආවා.. ඇගත් තුප්පහි වෙලා...
  13. crazybuddy

    [IMG]

    [IMG]
  14. crazybuddy

    indonesiawe ekek lamborghiniyak gaththa wage

    :rofl::rofl::rofl: කාර් එක සුන්නද්දූලි වෙලානේ බං.. දැන් පලකො හිරේ..
  15. crazybuddy

    Badinnata Pera

    ඒකි වැටිච්ච කරදරය මොකක්ද කියහං කැ# බ්‍රෝ..:angry:
  16. crazybuddy

    what is the best PDF to word converter?

    Adobe Acrobat XI Pro
  17. crazybuddy

    Mark Zuckerbergත් තාත්තා කෙනෙක් වුනා එහෙනම්

    සුභපැතුම් මචං..:cool:
  18. crazybuddy

    ~~~Breathtaking underwater photos

    පට්ට ගතියි මචං..
  19. crazybuddy

    Badinnata Pera

    ගොඩක් වෙලාවට දාලා ඉන්නව ඇත්තෙ බ්‍රෝ..:yes: යෝජිත විවාහයක් නම් ඉතිං එයත් එක්ක ජීවත් වෙන්න පුළුවන්ද, බැරිද කියන එක තීරණය කරන්න නම් එයාව ටික කාලයක් ආශ්‍රය කරන්න වෙනවා.. :yes: :baffled: ඒක නම් මං හරියට දන්නෑ බ්‍රෝ.. සුදු අරලියා මල් සාමාන්‍යයෙන් තනිව පිපෙන්නෙ නැහැ.. ගහේ තව මල් පිපෙනවනේ..:D...

    No contents