කනව බං.. උදේට මං සමපෝශ ලොකු පැකට් එකක් කනවා..:rofl:ඒත් වේ ප්‍රෝටීන් එකක් ගහන්න ඕන.. නැත්තං හරියන්නෑ.. :sorry:
ඇඟ පොඩ්ඩක් බිල්ඩ් වෙන්න..
ඒකයි Anabolic එක ගත්තෙ..
Gold Standard එක ප්‍රෝටීන් සප්ලෙමන්ට් එකක්.. ශක්තිය එන්න..
Anabolic Test එක විටමින් එකක්..
ඔය බොඩි එක බිල්ඩ් වෙන්නයි, ශක්තිය...