අන්තිමට ස්විට්සර්ලන්ත විද්වතුන්ට සිදුවූයේ කොන්ක්‍රීට් සිල්පර ගැන ඉංජිනේරු කුලසිංහයන් ගෙන් ඉගෙන ගැනීමය . >>> ඕනවට වඩා අපි අපිවම වර්ණනා කරගන්න එපා ...අපි හිතනවට වඩා ලෝකේ ගොඩක් ලොකුයි ! ස්විට්සර්ලන්තය කියන්නේ රට පුරා තියන කදු විදලා කදු ඇතුලෙන් ඉතා දියුණු මාර්ග පද්දතියක් හැදුව ජාතියක්. ඔවුන්ගේ...