Samsung Galaxy Note 2 (GT-N7100)
මචන්ලා මෙකයි මගෙ ප්‍රශ්නේ. මේක Samsung Galaxy Note 2 (GT-N7100) එකක්. මේක එක පාරම boot වෙන්නේ නැතුව ගියා. මම factory reset කරන්න try කලා. නමුත් හරි ගියෙ නැහැ. ඉටපස්සේ මම sammobile එකෙන් internationl OS එක බාල odin එකෙන් ඉන්ස්ටෝල් කලා. නමුත් එක හරි ගියෙ...