Samsung Galaxy Note 2 (GT-N7100) help

dinesh4u

Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    Samsung Galaxy Note 2 (GT-N7100)

    මචන්ලා මෙකයි මගෙ ප්‍රශ්නේ. මේක Samsung Galaxy Note 2 (GT-N7100) එකක්. මේක එක පාරම boot වෙන්නේ නැතුව ගියා. මම factory reset කරන්න try කලා. නමුත් හරි ගියෙ නැහැ. ඉටපස්සේ මම sammobile එකෙන් internationl OS එක බාල odin එකෙන් ඉන්ස්ටෝල් කලා. නමුත් එක හරි ගියෙ නැහැ.but odin එකේ කිසිම fail එකක් නතුව complete වෙනවා. නමුත් එක එක errors ආව boot වෙද්දි. boot complete වෙන්නෙම නැහැ. මම kies එකෙනුත් upgrade කලා framware එක 2 පාරක්ම. එක එක වෙලාවට එක එක errors එනවා. එ එන errors google දෙයියන්ගෙනුත් අහල කරන්න කියන් එව කරල බැලුව හරි ගියෙ නැහැ මචන්ල. මෙ තියෙන්නෙ මම install කරන්න ට්ර්යි කල එවා.

    GN-T7100 sri lankan ver
    GN-T7100 french ver
    GN-T7100 uk ver
    GN-T7100 viatnam ver
    DN4 for note 2

    තව මම TWRP එකෙනුත් boot කලා :yes: but ඒ එක එක වෙලවලදි අවෙ එක එක errors. ordin ver මාරුකරල බැලුව. කිසිම වැඩක් උනෙ නැහැ මචන් ල.

    මෙකට help එකක් දෙන්න පුලුවන් එකෙක් ඉන්නව නම් ලොකු දෙයක්.
    මෙ තියෙන්නේ එ වෙලාවලදි එන errors.







    :shocked::shocked::shocked: