මචංලා මාතර පැත්තේ තිබුනා slt ස්පීඩ් අප් කියලා ප්‍රෙමෝෂන් එකක්. ඒකෙදි ටෙලිෆෝන් ලයින් එකයි ස්පෙෂල් ස්ටුඩන් පැකේජ් කියලා එකකුයි දුන්නා තුන් දාහට. මුන් කිව්වා මේකේ ගිගා 7ක් තියෙනවා රෑ දවල් බේදයකින් තොරව කියලා. රවුටරේ ඕන ටෙලිෆෝන් ලයින් එකකට හයි කරාමත් වැඩ කරනවා කියලා කිව්වා. කනෙක්ෂන් එක දෙන්න මාසයක්...