SLT බොරුව

lgaikrish

Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    මචංලා මාතර පැත්තේ තිබුනා slt ස්පීඩ් අප් කියලා ප්‍රෙමෝෂන් එකක්. ඒකෙදි ටෙලිෆෝන් ලයින් එකයි ස්පෙෂල් ස්ටුඩන් පැකේජ් කියලා එකකුයි දුන්නා තුන් දාහට. මුන් කිව්වා මේකේ ගිගා 7ක් තියෙනවා රෑ දවල් බේදයකින් තොරව කියලා. රවුටරේ ඕන ටෙලිෆෝන් ලයින් එකකට හයි කරාමත් වැඩ කරනවා කියලා කිව්වා. කනෙක්ෂන් එක දෙන්න මාසයක් විතර ගියා. ඒත් මුන් කියපුවා ඇත්ත නෙවෙයි. ගිගා 7න් දවල්ට 3යි රෑට 4යි. රවුටරේ කොහේවත් ගෙනිච්චට වැඩ නැහැ. මම ගියා නිවාඩුවක් දාලාම මාතර ඉංජිනේරුවා ගාවට එයා කියාපි පැකේජ් එක වෙනස් කරන්න බැහැ ඒත් වෙන ටෙලිෆෝන් එකකට ප්‍රොග්‍රෑම් කරලා දෙන්නම් කියලා.

    මට මේකට පැමිනිල්ලක් දාන්න ඕන. තුන්දෙනෙක්ගේ සාක්කි තියෙනවා. කාටද මේ පැමිනිල්ල දාන්න පුළුවන්. ඉහලම නිලයක් නම් හොදයි. TRC එකට පැමිනිලි කරන්න බැරිද ? නඩුවක් දාන්න බැරිද ? දන්න කට්ටිය පොඩි සප් එකක් දෙන්න මේ වගේ දේවල් SLT වගේ ආයතන කරන එකට එරෙහි වෙන්න.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Router eka normal phone line nemei ADSL thiyana ona phone line ekakata gahuwama wada karanawa athi. Ehema nadda? Samanya ewa nam ehema wada karanawa.

    Peak 7 GB kathawa boru kiyala aththe. Oya promotion karana aya katin kiyana dewal wiswasa karanna epa, leaflet ekak wath illanna. Egollanta commission thiyana nisa boru kiyala wikunanawa.

    TRC ekata thama complain karanna puluwan.
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    any Adsl router works in any Adsl line if they have not restricted to particular line.
    Package issue either they lied or you mixed up. You can easily check what student package is on the SLT web site.

    You can complain to TRC but what matters is the agreement you signed. If you have requested student package sorry thama.