Studio Monitors
කවුරුත් ප්‍රශ්නයක් අහපු නැති නිසා ඔන්න මම ම පෝස්ට් එකක් දාන්න හිතුවා...:)
මේ සටහන අදාල වෙන්නෙ Studio Monitors ගන්න ඉන්න අයටයි..:yes::yes:
මේ ගැන දන්න අයට වගේම නොදන්න අලුත් අයටත් තේරෙන්න ලියන්න ඕනනෙ...ඔය ගැන කල්පනා කරන්න ගිහින් මගෙ මොලේ පොට ගියා..:oo:කොහොම කොහොමහරි ඔන්න එහෙනම්...