RuZza ගෙන් කට්ටියට Studio Help

♪~*RuZza*~♫

Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    ah ela ela.. good work, music field eke godak kattiya innawa talented kattiya, issarahata enna baruwa. wadipurama money prashna and technical knowledge eka sambanda prashna thiyena kattiya. eyaalata thamai help karanna one. man innawa ona welaawaka sup ekata. digatama karagena yamu. :yes::yes:

    aniwa machan...;)...uba karapu thread eken ehema aya godak innawa bawa api hamotama theruna....ube sup ekath aniwa ona..:)
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    Studio Monitors

    කවුරුත් ප්‍රශ්නයක් අහපු නැති නිසා ඔන්න මම ම පෝස්ට් එකක් දාන්න හිතුවා...:)
    මේ සටහන අදාල වෙන්නෙ Studio Monitors ගන්න ඉන්න අයටයි..:yes::yes:

    මේ ගැන දන්න අයට වගේම නොදන්න අලුත් අයටත් තේරෙන්න ලියන්න ඕනනෙ...ඔය ගැන කල්පනා කරන්න ගිහින් මගෙ මොලේ පොට ගියා..:oo:කොහොම කොහොමහරි ඔන්න එහෙනම් කට්ටියටම දැන ගන්න මෙහෙම ලිව්වා..:)
    එකතු කරන්න දේවල් තියනව නම් එකතු කරන්න
    11.gif

    Studio monitor එකක කාර්ය තමයි අපි DAW එකේ(සරලව කිව්වොත් recording,editing කරන software එකේ) තියන දේ කිසිම අඩුවක් වැඩියක්,වෙනසක් නැතුව mix කරන කෙනාගෙ කනට ඇහෙන්න සලස්වන එක.එතකොට තමයි mix කරන කෙනාට හෝ Audio engineer ට instrument,vocal parts edit කරල mix කරල හොඳ output එකක් ගන්න පුලුවන් වෙන්නෙ.ඉතින් studio monitor දෙක හරියට නෑ කියන්නෙ බඩුම තමයි:P

    Normal speaker දෙකකින් mix කරල ඊට පස්සෙ ඒ product එක වෙන තැනක play කලොත් අර mix කරපු එක නෙවෙයි වෙන චොර unbalanced sound එකක් තමයි එලියට එන්නෙ.:baffled:
    ඒනිසා තමයි මේ වැඩේට විශේශයෙන් හදපු studio monitors කියන දේ එන්නෙ.:cool:
    Studio monitors ප්‍රදාන කොටස් දෙකකට බෙදෙනවා.

    1.Active
    2.Passive

    Active monitors කියන්නෙ built-in amp එක්ක එන ඒව.Studio වල 90% ක්ම use කරන්නෙ Active monitors.මේකෙදි අපි කතා කරන්නෙත් active ඒව ගැන විතරයි.:yes:

    *ලන්කාවෙන් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට නම් මොඩල්ස් කීපයයි ගන්න තියෙන්නෙ

    Phonic,Yamaha,Behringer,Alesis...මේ වගේ ඒව තමයි
    *පිට රටින් ගන්නව නම් ගොඩක් මොඩෙල්ස් තියනව..

    KRK,Adam,Genelec,Mackie,M-audio,JBL වගේ මොඩල්ස් හොඳයි.(Adam,Genelec එහෙම පට්ට ගනන්.ඔය කහන සල්ලි තියන උන් එහෙම ගත්තට කමක් නෑ..හි හි..:lol: )

    ගොඩක් audio engineers ල studio monitors ගැන කියන ප්‍රධානම දේ එක තමයි ගන්න මොඩල් එක රඳා පවතින්නෙ ගොඩක් වෙලාවට තම තමන්ගෙ taste එකට අනුව කියන එක සහ ලෝකෙ තියන හොඳම monitors දෙක තිබ්බත් තමන් ඒක use කරන enviroment එක අනුව එලියට එන ශබ්දය රඳා පවතිනව කියන එක..:)
    මේ කරුනු දෙක හැර අලුතින් ගන්න කෙනෙක් දැන ගන්න ඕන කරුනු කීපයක් මෙහෙම කියන්නම්..

    1.මුලින්ම දෙය්යනේ කියල නියමිත budjet එකක් සෙට් කරගන්න.මොකද කියනව නම් ලක්ෂ 10ටත් ගන්න ඒව තියනව.:dull:පටන් ගන්න කෙනෙකුට සාමාන්‍යයෙන් 50,000 කියන්නෙ හොඳ ගානක්.:yes:
    2.ඊට පස්සෙ ගන්න ක්‍රමය සෙට් කර ගන්න...ගොඩක් අය ගෙන්නන්නෙ පිට රටින්..මොකද ගාන අඩුයි,බඩුත් sure අනික තමන්ට කැමති model එකක් select කර ගන්නත් පුලුවන්.හැබැයි මෙහෙන් ගන්නව නම් warranty ත් එක්ක ගන්න පුලුවන්.:rolleyes:..අන්න ඒක + point එකක්.වැඩේට අලුත් නම් අන්න ඒ ගැනත් සැලකිලිමත් වුනොත් සරීර සෞඛයට හොඳායි..:)
    3.දැන් තියෙන්නෙ තමන් කැමති model select කර ගන්න එකයි...
    ‍මේක තමා අමාරුම වැඩේ..:rolleyes:

    ලන්කාවෙන් ගන්නව නම්...

    *Phonic එකේ තියෙන්නෙ p8A කියල model එකක්.
    images

    ගාන අඩුයි හැබැයි මේක එච්චර reputation එකක් තියන මොඩල් එකක් නම් නෙවෙයි.(මම නම් පෞද්ගලව අනුමත නොකරමි:no:)

    *Yamaha වලින් ගන්නව නම්..HS50M,Yamaha HS80M,Yamaha MSP series ගන්න පුලුවන්..
    FFF66A1322ED4BD0B614CA2AAF193E93_12076.jpg
    F6C3E9E1BED94594912B80D35B873DC7_12076.jpg

    Yamaha ගැන කියනව නම්,ලෝකෙ දැනට වැඩිපුරම studio වල පාවිච්චි කරපු(තවමත් පාවිච්චි කරන)monitor model එක තමයි yamaha NS-10 කියන මොඩල් එක.
    images

    (මෙහෙ artist ලගෙන් අර සොකරියෙක් ගැන එහෙම කියපු chinthy ලොක්ක පාවිච්චි කලා මේ model එක:P:yes:)
    ඒ concept එකට අනුව ඒකෙන් පස්සෙ yamaha එකෙන් දාපු series එක තමයි HS series එක.මේ series එක studio එකක් පටන් ගන්න කෙනෙක්ට ගොඩක්ම හොඳ නිසා මේ ගැන වැඩියෙන් කියන්නම්.මේක home studio (ඒ කියන්නෙ අපේ ගොඩක් අය ගෙවල් වල කරන චුට්ටි studio;)) වලට තමා ඉලක්ක කලේ.ඒ වගේම මේක ගොඩක් ජනප්‍රිය වුනා.
    157.jpg

    HS50M කියන model එක mixing වලට ගොඩක් හොඳයි:yes:.මොකද මේකෙ frequency response එක flat නිසා.ඒ වගේම mid frequency range එක හොඳට translate කරනවා:-)eek:අමුතු විදියට බලන්න එපා යකෝ..:nerd:මේව ගැන වැඩි විස්තර ඉදිරියේදි).woofer size එක
    අඟල් 5යි.අඩුපාඩුවක් විදියට සමහරු කියන දෙයක් තමයි mid ගතිය ටිකක් වැඩී ගොඩක් වෙලා mixing කරනකොට ටිකක් කනට අමාරුයි කියන එක.ඒ වගේම low ගතිය අඩුයි.
    111373_02_Yamaha%20HS%2080%20M%20.jpg

    මේ තියෙන්නෙ HS80 model එක.woofer size එක අඟල් 8යි.මේකත් ගොඩක් හොඳයි.හැබැයි සමහරු කියන දෙයක් තමයි highs(සරලව කිව්වොත් treble ගතිය;))වැඩී කියන එක.ටිකක් low ගතිය වැඩි music style(ඒ කිව්වෙ techno,hip-hop වගේ පපුව පැලෙන්න base තියන එව්ව:)) කරන අයට recommend කරනව මේක.

    Msp series එකේ models 3යි.msp3,msp5,msp7
    yamaha-msp3.jpg
    dbtehnolight-mt0c52zb-MSP%20STUDIO.jpg
    YamahaMSP10-2.jpg

    මේක ඉලක්ක කරල තියෙන්නෙ proffesional මට්ටමේ studio වලට.ගානත් සෑහෙන්න proffesional:P.වැඩිය කතා කරන්න දෙයක් නෑ Quality අතින් ඉතා ඉහලයි..:yes::cool:

    Behringer එකෙන් තියෙන්නෙ MS series,B1030A,B1031A,B2030A,B2031A,B3030A,B3031A කියන ටික.
    MS-40
    p38121.jpg

    B1030A
    76420.jpg

    B2030A
    177.jpg

    B3031A
    behringer_b3031a_big.jpg

    අතීතයෙ ඉදන් Equipments පැත්තෙන් ගත්තම Quality control අතින් behringer ලට නම් තියෙන්නෙ එච්චර හොඳ reputation එකක් නෙවෙයි.(දැන් නම් ටිකක් shape ).හැබැයි අඩු ගානට වැඩි specification තියන බඩු ගන්න පුලුවන් behringer ලගෙන් (ලාභ බඩුවල හිල් ඇත).උදාහරනයක් විදියට ribbon tweeter එකක් තියන studio monitor අතරින් ගාන අඩුම monitor behringer ලගෙන් ගන්න පුලුවන්.B3030A,B3031A කියන model දෙක තමා high end model වෙන්නෙ.මේ දෙක නම් හොඳයි.අගට 31 එන ඒවල woofer size එක වැඩී.ඒ නිසාම low ගතිය වැඩි music style කරන අයට හොඳයි.B2030A,B2031A model 2ත් studio වල mixing වලට use කරන අය මෙහේ ඉන්නවා.හැබැයි warranty ත් එක්ක ගන්න එක තමා ගොඩක් හොඳ.

    To be continued....

    Last edited:
    • Like
    Reactions: Appu Haami

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ♪~*RuZza*~♫;13485218 said:

    niyamai machan.. me post ekata sahenna mahansi wela thiyenawa. matat godak watinawa me visthara.. keep posting..
    11.gif
     
    • Like
    Reactions: ♪~*RuZza*~♫

    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    ගොඩක් මහන්සි වෙලා පෝස්ට් එක දාන්නෙ ඒනිසා තමන්ට අදාල නැතත් bampiyak වත් දාල පලයල්ල..:)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    0002041D.gif

    අනේ මන්දා,,,,,
    වැදගත් දෙයක් දැම්මොත්
    මේකේ ඉන්න එවුන් ඒක බලන්නේ නැහැ
    දන්නා කෙනෙක්ගෙන් හරියට යමක් ඉගනගන්ඩ අපේ එවුන්ට පින නැහැ .....................
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    Superb thread macho. danui dakke. onna ehenam shape eke apith thread ekata join una. :)
     
    :love::love:
    Maxxa macho. godak dewak igena gaththa. Digatama thread eka update karanna. :)
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    0002041D.gif

    අනේ මන්දා,,,,,
    වැදගත් දෙයක් දැම්මොත්
    මේකේ ඉන්න එවුන් ඒක බලන්නේ නැහැ
    දන්නා කෙනෙක්ගෙන් හරියට යමක් ඉගනගන්ඩ අපේ එවුන්ට පින නැහැ .....................

    කියල වැඩක් නෑ බන්....මටත් එපා වුනා ටිකක්.:(..මේව ඉගෙන ගන්න කොච්චර කට්ටක් කන්න ඕනද කියල කට්ටිය දන්නෙ නෑ මම හිතන්නෙ...දන්න එකෙක්වත් මෙහෙම ලේසියෙන් කියල දෙන්නෙත් නෑ
    මම GTRZ ට msg එකක් දැම්ම මේක new music section එකට මාරු කරල දෙන්න කියල උගෙන් no reply:no: