ඥාණක්කාගේ දේවාලය යලි විවෘතයි.. මැදියම් රැයේ ප‍්‍රභූන් යලිත් යයි..
ඉහළපෙලේ ප්‍රභූන්ගේ ජ්‍යෝතිෂ කටයුතු සඳහා ප්‍රසිද්ධියක් උසුලන අනුරාධපුරයේ ඥාණක්කා නම් කාන්තාව විසින් පවත්වාගෙන දේවාලයේ වැඩ කටයුතු යළි ආරම්භ කර තිබේ.
මෑතකදී ඇති වූ විරෝධතා සහ එම දේවාලය වැටලීමට විරෝධතාකරුවන් කටයුතු කිරීමත් සමග...