මට මහ බැංකුවේ එකෙක් කිව්වා 2012 ඉඳන් නන්දලාල් ගේ මෝකක් ද මඟුලකට අනුවලු තීන්දු තීරණ ගත්තේ හැම දාම.
මොකක් හරි resarch document එකක් වෙන්න ඕන. ඕක media ත් ගියා, පොර පෝස්ට් ඒක බාර ගන්න ඇවිත් දවස් තුනකින් වගේ පස්සේ. කොහොම හරි, ඒක හරි විදිය නම්, රට දියුණූ වෙන එක කෙසේවෙතත් අඩුම ගානේ රට බංකොලොත් නොවී...