මෙහෙමනෙ මචං...
කෙල්ල දැක්කේ එයාගේ අම්ම කරන කියන දේවල්නේ... ඉතින් එකි හිතන්නේ, බැඳපු මනුස්සය එක්ක ඉන්න බැරි නම්, අවශ්‍ය දේවල් ලැබෙන්නෙ නැත්නම් අම්ම කලා වගේ වෙන හොඳ එකෙක් හොයාගන්න එන. ස්පෙයාර් වීල් එකක් තියාගෙන ඉන්න එක සාදාරණ දෙයක් විදිහටයි ඒකි දකින්නෙ. හිතල බලපන්... මම නම් අතාරිනවා.