මෙහෙමයි සිද්දිය... ඕන කෙනෙකුට නමට යටින් ඕන මගුලක් දාගන්න පුළුවන්. ඒව අල්ලන්න නීතියක් තියෙනවද කියල නම් මම අහල නෑ... හැබැයි ටික කාලයක් යනකොට මිනිස්සු ඕක දැනගන්නව. එදාට උඹේ කාඩ් කුඩු. ඕව හරි ඉක්මනට මිනිස්සු ප්‍රසිද්ද කරනව. එදායින් පස්සේ උඹ උපාධි ගත්තත් ඒක බොරුවක් කියල කියයි. උඹට නමට යටින් සහතිකේ...